6 months ago Tags #ceylonwire දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වුණු නිවාස හෙට ඉඳන් හදන්නේ මෙන්න මෙහෙමයි දිට්වා සුළි කුණාටුවෙන් නිවාස සම්පූර්ණයෙන්ම විනාශ වූ පවුල් සඳහා රජයේ අනුග්‍රහය ලත් නිවාස සහ වන්දි වැඩසටහනක් අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල
6 months ago Tags #ceylonwire හරිනිට අපහාස කළ ගුරුවරයෙක්ට එරෙහිව CIDයට පැමිණිල්ලක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට අපහාස වන අයුරින් සමාජ මාධ්‍ය ජාලාවල සටහනක් පළ කළ බව කියන මහනුවර ප්‍රධාන පෙළේ බාලක පාසලක
6 months ago Tags #ceylonwire කරන්ට් වදින වැඩ කරන අයට ජපන් යන්න චාන්ස් එකක් සුදුසුකම් ලත් ශ්‍රී ලාංකික තරුණ තරුණියන් සඳහා ජපානයේ විදුලි ඉංජිනේරු අංශයේ රැකියා අවස්ථා විවෘත කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක් ඊයේ (7)
6 months ago Tags #ceylonwire විජේගේ අලුත්ම චිත්‍රපටය ‘ජන නායගන්’ එළිදැක්වීම අන්තිම මොහොතේ කල්දමයි තලපති විජේ රංගනයෙන් දායක වන ජන නායගන් චිත්‍රපටය නිකුත් කිරීම, අවශ්‍ය වාරණ සහතිකය ලබා ගැනීමේ ප්‍රමාදයන් හේතුවෙන් කල්දමා තිබේ. එය
6 months ago Tags #ceylonwire ගංජා-අයිස්-බාබුල්-හෙරොයින් මොනවා ගහලා හිටියත් විනාඩි දහයෙන් බඩු මාට්ටු | මෙන්න අද ඉඳන් පටන්ගත්තු අලුත්ම වැඩේ රට පුරා ආරක්ෂිත, මත්ද්‍රව්‍යවලින් තොර ප්‍රවාහන පද්ධතියක් සහතික කිරීම අරමුණු කරගත්, පොදු ප්‍රවාහන රියදුරන් සඳහා නව මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහනක් අද
6 months ago Tags #ceylonwire උඩුදුම්බරට භූමිකම්පාවක් අද (08) පස්වරු 5.05 ට මහනුවර උඩුදුම්බර ප්‍රදේශයෙන් රිච්ටර් පරිමාණයේ 2.2 ක සුළු භූමිකම්පාවක් වාර්තා වී තිබේ. කෙසේවෙතත්, භූ විද්‍යා
6 months ago Tags #ceylonwire අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතාකරන අයගේ බිලියන ගාණක ටැබ් මගඩිය(වීඩියෝ) අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දැන් විපක්ෂයේ තිබෙන්නේ ලොකු අවධානයක්. මේ අය ආණ්ඩුව කරපු කාලයකුත් තිබුණා. ඒ කාලේ පොඩ්ඩක් මතක්කර ගමුද? ”කුප්‍රකට
6 months ago Tags #'දිට්වා' සුළිකුණාටුවෙන් දේපළ හානි වූ අයට ගෙවල් හදන්න රතනපාල හාමුදුරුවෝ අක්කර දහයක් පරිත්‍යාග කරති දිට්වා සුළිකුණාටුවෙන් දේපළ හානි වූ ජනතාව නඟාසිටුවීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළට සමගාමීව සියඹලාපිටිය, යට්ටෝගොඩ, යටහලෙන රජමහා විහාරාධිපති, සාම විනිසුරු, ජාතික
6 months ago Tags #ADIC සිගරට්-අරක්කු නිසා ලංකාවට සිදුවන ආර්ථික පාඩුව වාර්ෂිකව රුපියල් බිලියන 241ක් | ලංකාවේ පිරිමි සීයට 36ක් කාන්තාවෝ සීයට 5ක් සිගරට් බොනවා ශ්‍රී ලංකාවේ මධ්‍යසාර හා දුම්කොළ පරිභෝජනයෙන් සිදුවන ආර්ථික අලාභය වාර්ෂිකව රුපියල් බිලියන 241 ක් වේ. එය ඩිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ
6 months ago Tags #ceylonwire රු.50,000ක අල්ලසක් ගත් වත්තල ප්‍රාදේශීය සභාවේ තාක්ෂණික නිලධාරියෙක් අත්අඩංගුවට වත්තල ප්‍රාදේශීය සභාවේ වැලිසර උප කාර්යාලයේ තාක්ෂණික නිලධාරියෙකු ඊයේ (07) අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත. අඩුපාඩු තිබියදී ගොඩනැගිලි සැලැස්මක්