3 years ago Tags #ceylonwire ජනපතිගේ කමිටුව පාස්කු ප්‍රහාරය ගැන අලුතින් ‘සාක්කි’ කැඳවයි 2019 පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව බ්‍රිතාන්‍ය රූපවාහිනී ජාලයක් වන ‘චැනල් 4’ විකාශනය කරන ලද වාර්තා චිත්‍රපටයේ
3 years ago Tags #ceylonwire පුංචි ඡන්දය ගැන මේ සතියේ තීරණයක් පළාත් පාලන මැතිවරණයට අදාළ නාමයෝජනා ලැයිස්තුව අවලංගු කිරීම සම්බන්ධයෙන් ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවේදී තීරණයක් ගැනීමට ආණ්ඩුව බලාපොරොත්තු වන බව වාර්තා වේ.
3 years ago Tags #ceylonwire ආසියානු ශූරයින් අභිෂේක ගැන්වීම අද ආසියානු මහාද්වීපයේ ක්‍රිකට් ශූරයින් කිරුළු පළඳින දිනය අදයි. කිරුළ වෙනුවෙන් සටනට පිවිසෙන කණ්ඩායම් දෙකේ අරමුණු හාත්පසින්ම වෙනස්ය. ඉන්දියාව 2018 දී ආසියානු
3 years ago Tags #ceylonwire ඩයනාගේ සුප්‍රසිද්ධ ‘බ්ලැක් ෂීප්’ කබාය ඩොලර් මිලියන 1.1කට වෙන්දේසි වෙයි බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරියගේ සුප්‍රසිද්ධ ‘බ්ලැක් ෂීප්’ කබාය වෙන්දේසියකදී ඩොලර් මිලියන 1.1 කට අලෙවි වී ඇති බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
3 years ago Tags #ByteDance චීනයේ TikTok යුරෝපයෙන් යුරෝ මිලියන 345ක දැවැන්ත දඩයක් කයි යුරෝපයේ දැඩි දත්ත රහස්‍යතා නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් චීනයේ ජනප්‍රිය කෙටි වීඩියෝ වේදිකාව වන ටික්ටොක්(TikTok) වෙත යුරෝ මිලියන 345 (ඩොලර්
3 years ago Tags #ceylonwire නීතිවිරෝධී සිගරට් තොගයක් සමග කටුනායකදී කාන්තාවක් අත්අඩංගුවට නීතිවිරෝධී ලෙස දුම්වැටි තොගයක් රැගෙන යෑමට තැත්කිරීමේ චෝදනාව මත ඩුබායි සිට පැමිණි ශ්‍රී ලාංකික කාන්තාවක් කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී අත්අඩංගුවට
3 years ago Tags #ceylonwire තෙල් මිල වැඩිකළේ රජයට ණයට තෙල් ගහපු රු. බිලියන 234ක් අයකර ගන්නේ නැතිව බව හෙළිවේ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මගින් රාජ්‍ය හා පෞද්ගලික ආයතන සදහා පසුගිය 2020 වසරේ සිට මේ වසරේ ජුනි මස දක්වා
3 years ago Tags #ceylonwire ආන්දෝලනාත්මක හාදුව නිසා අවසානයේ රුබියල්ස් ඉල්ලා අස්වෙයි කාන්තා ලෝක කුසලාන අවසන් ප්රදානෝත්සවයේදී ස්පාඤ්ඤ ඉදිරිපෙළ ක්‍රීඩිකා ජෙනී හර්මෝසෝ සිපගැනීම සම්බන්ධයෙන් එල්ල වූ විවේචන හේතුවෙන් ලුයිස් රුබියල්ස් ස්පාඤ්ඤ පාපන්දු
3 years ago Tags #ceylonwire රජයට නොකියා රට ගිය අය ගණන් කරන්න සූදානම් කිසිදු වාර්තාවක් නොමැතිව විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව තක්සේරු කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ රැකියා අමාත්‍යාංශය සමීක්ෂණයක් ආරම්භ කරන බව
3 years ago Tags #ceylonwire හෙට කොළඹට වහී ද ? බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල හෙට දිනයේ වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා