3 years ago Tags #ceylonwire ලෝක ශුර එංගලන්තය ඇෆ්ගනිස්තානය හමුවේ පළමු වරට පරදී මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලියේදී, පසුගිය ලෝක ශුරයන් වූ එංගලන්ත කණ්ඩායම හමුවේ පෙරළිකාර ජයක් ලබන්නට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඊයේ සමත් විය.
3 years ago Tags #ceylonwire යුනිසෙෆ් සංවිධානයෙන් භයානක හෙළිදරව්වක් – ලංකාවේ දරුවෝ 56,000කට උග්‍ර මන්දපෝෂණය ශ්‍රී ලංකාවේ දරුවන් 56,000 ක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ පාර්ලිමේන්තු
3 years ago Tags #ceylonwire රට පුරා රෝහල් රැසක එක්ස්-රේ පරීක්ෂණ නැවතිලා රට පුරා රෝහල් හයක එක්ස් කිරණ පරීක්ෂණ නතර කර ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි. මෙලෙස එක්ස් කිරණ
3 years ago Tags #ceylonwire “දැන් ක්‍රීඩකයෝ ක්‍රීඩා කරන්නේ ‘සෝශල් මීඩියාවල’ ලයික්ස් බලාගෙන” – මුරලිගෙන් ආන්දෝලනාත්මක කතාවක්(වීඩියෝ) මේ වනවිට සමාජ මාධ්‍ය වල ‘ලයික්ස්’ බලාපොරොත්තුවෙන් ක්‍රීඩකයන් තමන් පිළිබඳවම ලියාගන්නා බවත්, ඔවුන් කැමැති ලයික්ස්වලට බවත්, සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා
3 years ago Tags #ceylonwire නායකත්වය අමතර පීඩනයක් නෙමෙයි – අපි ඕස්ට්‍රේලියාවට වඩා අඩියක් උඩින් ඉන්නවා – කුසල් මෙන්ඩිස් නායකත්වය අමතර පීඩනයක් කර නොගෙන සුපුරුදු පිතිකරණ රටාව අඛණ්ඩව පවත්වාගෙන යෑමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්
3 years ago Tags #ceylonwire චීන නැවේ පර්යේෂණවලට අවසර දෙන්න එපා – ඉන්දියාව ලංකාවෙන් යළි ඉල්ලයි ශ්‍රී ලංකා ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) සමඟ දියත් කිරීමට නියමිත ඒකාබද්ධ හමුදා-විද්‍යාත්මක පර්යේෂණ මෙහෙයුම සඳහා ෂී
3 years ago Tags #ceylonwire ගාස්තු වැඩිකිරීම නිසා විදුලියේ අදායම පහළ ගිහින් විදුලිය ගාස්තු තවත් සියයට 22 කින් ඉහළ නැංවීමට ඉදිරිපත් වූ යෝජනාවෙන් පසු විදුලිය පරිභෝජනය තවදුරටත් පහත වැටී ඇති බව ලංකා
3 years ago Tags #ceylonwire මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාව ශ්‍රී ලංකාව දිනාගනී 2023 මධ්‍යම ආසියානු අභියෝගතා කුසලාන පිරිමි වොලිබෝල් තරගාවලියේ ශුරතාව අඛණ්ඩව දෙවැනි වරටත් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම අද සමත්
3 years ago Tags #ceylonwire බෙල්ලනට, කුමුදේශ්ට සහ චමල්ට එරෙහිව විමර්ශන ජනමාධ්‍යයට තොරතුරු ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්රයේ වෘතිකයන් තිදෙනකුට එරෙහිව විමර්ශනයක්
3 years ago Tags #ceylonwire ශ්‍රී ලංකා පොලිසියට නායකයන් ඕනෑ කර තිබේ දෙවැනි සේවා දිගුවත් අවසන් වූ පොලිස්පති චන්දන වික්‍රමරත්නට තුන්වැනි වරට ද පසුගිය දා සේවා දිගුවක් හිමිවිය. 157 වසරක් පැරණි ශ්‍රී