3 years ago Tags #ceylonwire මහ මැතිවරණය මාර්තුවල ? පොහොට්ටු ලොක්කෝ කලබල වෙති මීළඟ මහ මැතිවරණය ලබන වසරේ මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත බවට දේශපාලන ක්ෂේත්රයේ කතාබහක් මතුව තිබේ. ඒ අනුව, එලෙස පැවැත්වෙනු ඇති
3 years ago Tags #ceylonwire ඕස්ට්‍රේලියාවේ කල් ඉකුත්වූ ළමා ක්‍රීඩාපිටි ලංකාවට(වීඩියෝ) කල් ඉකුත් වීම නිසා ඕස්ට්‍රේලියාවේ, දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් ඉවත්කරන ළමා ක්‍රීඩාපිටි ශ්‍රී ලංකාව අතුළු රටවල් කිහිපයකට යැවීමට නියමිත බව ‘7
3 years ago Tags #ceylonwire ‘PickMe’ මොකක් හරි වංගුවක් ගහලද? මෙරට ක්‍රියාත්මක කුලී රථ සහ බෙදාහැරීමේ සේවා සපයන ආයතනයක් වන PickMeහි ප්‍රධාන දත්ත පද්ධතියෙන් අනවසර ලෙස දත්ත නිකුත්වීමක් සිදුව ඇති
3 years ago Tags #ceylonwire කොළඹ මැද්දේ පොලිසිය වෙඩි තියයි(වීඩියෝ) කොළඹ, ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි මධ්‍යම තැපැල් හුවමාරුව අසළ අද (24) වෙඩි තැබීමක් වාර්තා විය. මධ්‍යම තැපැල් හුවමාරුවෙන් සැකකටයුතු පාර්සලයක්
3 years ago Tags #ceylonwire හාල් තුන්සීයට යද්දී වී අලෙවි මණ්ඩලය හොරු බිඳී වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා 05ක තිබූ රුපියල් කෝටි 10ක් වටිනා වී තොග අතුරුදන්වීම සම්බන්ධයෙන් දින 03ක් ඇතුළත වාර්තාවක් ලබාදෙන
3 years ago Tags #ceylonwire කෝටි 4.2ක් ණය වංචාවකට විශ්‍රාමික විදුහල්පතිවරයෙක් CID දැලේ රාජ්‍ය බැංකු කිහිපයකට රුපියල් මිලියන 42කට අධික ණය වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශ්‍රාමික විදුහල්පතිවරයකු අත්අඩංගුවට ගෙන තිබේ.
3 years ago Tags #ceylonwire 2035දී ඉන්දියාවෙනුත් අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් 2025 වන විට ගගනගාමීන් අභ්‍යවකාශයට රැගෙන යෑමේ මෙහෙයුමට අදාළව පැවැති තාක්ෂණික දෝෂයක් මඟහරවා ගැනීමෙන් පසු, පරීක්ෂණ ගුවන් ගමන් මාලාවේ පළමුවැන්න
3 years ago Tags #ceylonwire විශ්වවිද්‍යාල මගින් පිරිනමන වෛද්‍ය උපාධි ශ්‍රී ලංකාවේ පිළිගන්න අනුමැතිය හිමිවෙයි අන්තර්ජාතිකව පිළිගත් විශ්වවිද්‍යාලවලින් පිරිනමන වෛද්‍ය උපාධි ශ්‍රී ලංකාවේ පිළිගත් වෛද්‍ය උපාධි ලෙස පිළිගැනීමට රජය තීරණය කර තිබේ. 2023 මැයි 02
3 years ago Tags #ceylonwire කාන්තාවො කියන්නේ පිරිමින්ගෙ ‘සුරතලිය’ නෙමෙයි, ළඟදීම ඇත්ත වීඩියෝ එළියට දානවා – ඩයනා(වීඩියෝ) කාන්තාව යනු පිරිමින්ගේ සුරතලිය නොවේ යැයි සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ පැවසීය. පිරිමින් කියන්නා සේ සියල්ල ඉටු කර අවසානයේ කාන්තාව
3 years ago Tags #Anti-Narcotic Command කුඩුවලට වැට බඳින්න ‘මත්ද්‍රව්‍ය විරෝධී’ බල අධිකාරියක් විදෙස් රටවලින් මෙරටට රැගෙන එනු ලබන මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සඳහා ‘මත්ද්‍රව්‍ය විරෝධී’ බලඅධිකාරියක් ( Anti-Narcotic Command) ස්ථාපිත කරන බව ජාතික