3 years ago Tags #ceylonwire ශිෂ්‍යත්ව ප්‍රතිඵල සහ කඩයිම් ලකුණු නිකුත් කෙරේ 2023 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අනුව ලබන වසරේ හයවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ කඩඉම් ලකුණු විභාග දෙපාර්තමේන්තුව විසින් අද
3 years ago Tags #ceylonwire ඕස්ට්‍රේලියාව ලෝක කුසලාන අවසන් මහා තරගයට 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ඕස්ට්‍රේලියාව අද සමත්විය. කොල්කටා හි ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේදි අද
3 years ago Tags #ceylonwire අලෙවිය පහළට – අරක්කු සිගරට් කොම්පැණි කණගාටුවෙන් 2023 සැප්තැම්බර් 30 න් අවසන් මාස 03ක කාලපරිච්ඡේදය තුළ දී මෙරට සමස්ත මද්‍යසාර පාන කර්මාන්තයේ පරිමාව 12% කින් පහළ ගොස්
3 years ago Tags #ceylonwire තර්ස්ටන්, තංගල්ල බාලිකා ඇතුළු පාසල් 74ක ගොඩනැගිලි අවදානමේ කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ තංගල්ල බාලිකා විද්‍යාලය ඇතුළුව අනතුරුදායක ගොඩනැගිලි සහිත පාසල් 74ක් පමණ හඳුනාගෙන ඇති බව අධ්‍යාපන ඇමැති සුසිල්
3 years ago Tags #ceylonwire පොහොට්ටුව රනිල්ගේ අයවැය පරද්දන්නේ නෑ – මහින්දගෙන් සහතිකයක් 2024 සඳහා ඉදිරිපත් කර ඇති ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අයවැය පරාජය කිරීමට පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අදහසක් නොමැති බව ශ්‍රී
3 years ago Tags #ceylonwire ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටු නඩුව හූනියමක්ද? – තුන්වැනි විනිසුරුත් ඉල්ලා අස්වෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවට අදාළ පෙත්සම සළකා බැලීම නොවැම්බර් 20 වැනිදා සිදුකිරීමට අභියාචනාධිකරණය නියම කළේය. පසුගියදා පත්කළ ශ්‍රී ලංකා
3 years ago Tags #ceylonwire තවත් චීන පර්යේෂණ නැවක් ජනවාරි 05 ලංකාවට – ඇවිත් ගිය නැවත ආයෙත් එන්න හදයි ශ්‍රී ලංකා මුහුදේ සුවිශේෂී ආර්ථික කලාපයේ පර්යේෂණ සහ සමීක්ෂණ කටයුතු සඳහා චීනය විසින් තවත් නවීනතම පර්යේෂණ යාත්‍රාවක් සඳහා ශ්‍රී ලංකාවෙන්
3 years ago Tags #ceylonwire වනිඳු කළකිරීමෙන්(වීඩියෝ) ආබාධයක් හේතුවෙන් 2023 ICC පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අහිමිවීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග කලකිරීම ප්‍රකාශ කර
3 years ago Tags #16_හැවිරිදි_පාසල්_සිසුවකු 16යේ සිසුවා සිසුවියන් දෙදෙනෙක් උස්සයි පාසල් සිසුවියක් පැහැරගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව ත්‍රිරෝද රථ රියදුරෙක් සහ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය
3 years ago Tags #ceylonwire ඉතාලියෙන් ගෙනා ලක්ෂ 600ක කුෂ් රේගුවේ කන්ටේනරයක් අස්සේ ගෙවී ගිය මාස තුනක කාලය තුළ නීති විරෝධී මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 50ක් රේගු භාරයට ගෙන ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති රංජිත්