3 years ago Tags #ceylonwire ශකීබ්ගේ දේශපාලන ගමන නිල වශයෙන් නිවේදනය කරයි බංගලාදේශ ක්‍රිකට් නායක ශකීබ් අල් හසන් රටේ 12 වැනි පාර්ලිමේන්තු මැතිවරණයට ඔහුගේ උපන් දිස්ත්‍රික්කයෙන් තරග කරනු ඇති අතර මැතිවරණය ලබන
3 years ago Tags #ceylonwire 2024 IPL තරගාවලියේදී ලංකාවේ ක්‍රීඩකයන්ට වෙන දේ අද, ඉන්දියාවේ IPL තරගාවලියට තරග වදින කණ්ඩායම් දහයම තමන් රඳවා තබාගන්නා ක්‍රීඩකයන් සහ එළඹෙන 2024 සංස්කරණය සඳහා මුදාහරින ක්‍රීඩකයින් ප්‍රකාශයට
3 years ago Tags #ceylonwire බදුල්ල පළාත් මහ රෝහල ශික්ෂණ රෝහලක් වෙයි ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය සහ සේවා සැපයීම ඉහළ නැංවීමේ අරමුණින් බදුල්ල පළාත් මහ රෝහල ශික්ෂණ රෝහලක් බවට උසස් කර තිබේ.
3 years ago Tags #ceylonwire විපක්ෂය උදව් කළා නම් මෙලහට රට ගොඩදාලා – ජනපති රට ගොඩනඟන්නේ අප වෙනුවෙන් නොව අනාගත පරපුර වෙනුවෙන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය. නමුත් විපක්ෂය සිතන්නේ තමන් ගැන පමණක්
3 years ago Tags #ceylonwire හපුතලේ බල්ලෙක් නාය යෑමක් ගැන කලින්ම අනතුරු ඇඟවයි – ජීවිත රැසක් බේරේ නාය යෑමක් ගැන තම අයිතිකරුට දැනුම් දුන් සුරතල් සුනඛයකු ගැන පුවතක් හපුතලේ, තංගමලේ ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙම අනතුරු ඇඟවීමහේතුවෙන් වතු
3 years ago Tags #ceylonwire මහින්දගෙ ප්‍රජා අයිතිය නැතිකරන්න ගොඩක් අය ට්‍රයිකළා – නාමල් මීට පෙර අවස්ථා ගණනාවකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රජා අයිතිය නැති කිරීමට බොහෝ අය තැත්කළ බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
3 years ago Tags #ceylonwire ශ්‍රී ලංකා ක්‍රිකට්හි දූෂණ හිටපු ලේකම් හෙළිකළ බව ක්‍රීඩා ඇමැති කියයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ හෙළිදරව් කරමින් ඉල්ලා අස්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් මොහාන් ද සිල්වා ඔස්ට්‍රේලියාවේ සිට
3 years ago Tags #ceylonwire චමරි අතපත්තු බිග් බෑෂ් 1000යි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු බිග් බෑෂ් ලීග් කාන්තා ක්‍රිකට් තරගාවලියේ ලකුණු 1000 සීමාව අද පසුකර ගියාය. තරගාවලියේ
3 years ago Tags #ceylonwire ශ්‍රීලංකන් මිලට ගන්න එමිරේට්ස්, එතිහාඩ් සහ අදානි පෝලිමේ එමිරේට්ස්, එතිහාඩ් එයාර්වේස් සහ අදානි සමූහය ශ්‍රීලංකන් එයාර්ලයින්ස්හි කොටස් ලබා ගැනීමට අපේක්ෂා කරන ලංසුකරුවන් අතර සිටින බව වාර්තා වේ. ආයෝජකයන්
3 years ago Tags #ceylonwire හේමා සහ හිටපු ජනපතිවරුන් නඩත්තුවට අයවැයෙන් රුපියල් ලක්ෂ 1100ක් හිටපු ජනාධිපතිවරුන් සිව් දෙනා සහ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ බිරිඳ වන හේමා ප්‍රේමදාසගේ නඩත්තුව සහ ඔවුන්ගේ වරප්‍රසාද වෙනුවෙන් රුපියල් ලක්ෂ