3 years ago Tags #ceylonwire මං ගැන දන්න අය මගේ වැඩ දන්නවා – නව පොලිස්පති කියයි(වීඩියෝ) තමන් සිය පොලිස්පති ධූරයේදී ප්‍රමුඛතාව ලබාදෙන්නේ, ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීමට බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවැසීය. නව වැඩබලන පොලිස්පතිවරයා
3 years ago Tags #ceylonwire ලබන වසරේ සෑම පුරවැසියෙක්ගෙන්ම රජය අමතර රු.30,000ක් අයකිරීමට සූදානම්(වීඩියෝ) රජයේ අදායම් වියදම් පියවා ගැනීම සඳහා වැට් බදු සියයට 03කින් වැඩි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ලබන වසරේදී රටේ එක් පුරවැසියකුට දැනට
3 years ago Tags #ceylonwire ඩයනාගේ පුරවැසිභාවය ජනවාරි 08 ශ්‍රේෂ්ඨාධිකරණයේදී යළි විභාග කෙරේ රාජ්‍ය ඇමැති ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ රිට් පෙත්සමක් නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව අභියෝගයට
3 years ago Tags #ceylonwire මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පොලිසියෙන් සහ රෝහල්වලින් පුනරුත්ථාපනය කිරීමට සූදානම් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ට ඉදිරියේදී පොලිසිය සහ රෝහල් හරහා පුනරුත්ථාපනය වීමට හැකිවනු ඇතැයි අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ පවසයි. “මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ට හෝ ඔවුන්ගේ
3 years ago Tags #ceylonwire චන්ද්‍රිකා ලාන්සලා සමග රහසිගතව සාකච්ඡා කළේ මොනවාද ? පොදු සන්ධානයක් පිහිටුවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනි චන්දිකා කුමාරතුංග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සමග විශේෂ සාකච්ඡාවක නිරත වී ඇති බව වාර්තා වේ.
3 years ago Tags #ceylonwire රු. බිලියන 1.3ක චීන අසූචි පොහොර ගෙන්වා ඇත්තේ කෘෂිකර්ම අධ්‍යක්ෂගේ අවසරයකින් පවා තොරවයි – විගණකාධිපති කාබනික පොහොර ආනයනය කිරීම සඳහා චීන සමාගමකට රුපියල් බිලියන 1.3 ක දැවැන්ත මුදලක් ගෙවා ඇත්තේ, තීරණාත්මක පරීක්ෂණවලින් අසමත් වී කෘෂිකර්ම
3 years ago Tags #ceylonwire වතුකරයට ඉන්දියාවෙන් තවත් නිවාස 10,000ක් ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ සිව්වන අදියර (IV) යටතේ මෙරට වතුකරයේ නිවාස 10,000ක් ඉදිකිරීම සඳහා වැදගත් ගිවිසුම් දෙකකට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය
3 years ago Tags #ceylonwire 2024 ශ්‍රී ලංකා ක්‍රිකට් දින දර්ශනය දිගහැරේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සිය 2024 අන්තර්ජාතික ක්‍රිකට් දින දර්ශනය ජනවාරි මාසයේදී සිම්බාබ්වේට එරෙහිව දේශීය තරඟාවලියක් සමඟින් ආරම්භ කරනු ඇති
3 years ago Tags #ceylonwire දේශබන්දු අන්තිමේ පොලිස්පති පුටුවේ වාඩිවෙයි ජනාධිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත්කර ඇති බව වාර්තා වේ. ජනාධිපති කාර්යාලයේදී වැඩ භාරගැනීමෙන් අනතුරුව
3 years ago Tags #ceylonwire ශ්‍රී ලංකාව ණය හිමියන්ගේ සුබ පණිවිඩය බලාපොරොත්තුවෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම පිළිබඳ නිල ණය හිමියන්ගේ කමිටුවේ නිවේදනයක් ශ්‍රී ලංකාව බලාපොරොත්තුවෙන් සිටින බව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන පවසයි. චීනය