
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොදු සන්ධානයක් පිහිටුවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනි චන්දිකා කුමාරතුංග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සමග විශේෂ සාකච්ඡාවක නිරත වී ඇති බව වාර්තා වේ.
ඉදිරියේදි පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සහ මහමැතිවරණයේ දී පොදු සන්ධානයක් පිහිටුවිම මූලික අරමුණු කරගෙන පසුගිය 26වැනිදා මෙම සාකච්ඡාව පවත්වා ඇති බව වාර්තා සඳහන් කරයි.
මෙම සාකච්ඡාවට නිමල් ලාන්සා සහ අනුර ප්‍රියදර්ශන යාපා ඇතුලු මන්ත්‍රීවරුන් 05 දෙනකු ඇතුලු පිරිසක් සහභාගිවි ඇත.
අදාළ සන්ධානය පිහිටුවිම සදහා රහසිගත ලෙස මන්ත්‍රීවරුන් ඒකරාශී කිරිම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart