3 months ago Tags #ceylonwire 2026 LPL කණ්ඩායම් තෝරාගත් ප්රමුඛ ක්‍රීඩකයන් නිල වශයෙන් ප්‍රකාශයට පත්කෙරේ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරඟාවලියේ ඉදිරි 2026 වාරය සඳහා වන ක්‍රීඩක කෙටුම්පත් කිරීමට (Player Draft) ප්‍රථමයෙන්, විවිධ කණ්ඩායම් (Franchises) විසින්
3 months ago Tags #ceylonwire හෙලිකොප්ටර් මිලදී ගැනීමේ රුපියල් මිලියන 70ක් වංචා කිරීමේ චෝදනාවෙන් විරංජිත් තාඹුගල නිදහස් කෙරේ හෙලිකොප්ටරයක් මිලදී ගැනීමට අදාළව රුපියල් මිලියන 70ක මුදලක් සාපරාධී ලෙස අපහරණය කළ බවට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ගොනුකර
3 months ago Tags #ceylonwire ලංකාවේ හිටපු ප්‍රවාහන ඇමැති බන්දුල හොලිවුඩ්වලදී රියදුරෙක් නැති ටැක්සියක ගිහින් ලෝකේ දියුණුව ගැන පුදුම වෙයි(වීඩියෝ) ස්වයංක්‍රීය ප්‍රවාහන තාක්ෂණයේ (Autonomous Transport Technology) ශීඝ්‍ර වර්ධනය පෙන්වාදෙමින්, තමන් හොලිවුඩ් නුවරදී ‘වේමෝ’ (Waymo) වර්ගයේ රියදුරෙකු රහිත ස්වයංක්‍රීය මෝටර් රථයකින්
3 months ago Tags #ceylonwire එරාන්ගේ ක්‍රිකට් කමිටුව ලෙඩක් අදී | සනත් ක්‍රිකට් උපදේශක තනතුරෙන් ඉල්ලා අස්වෙයි හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් දක්ෂතා මධ්‍යස්ථානයේ උපදේශක තනතුරෙන් මෙම මස අවසානයේ සිට ක්‍රියාත්මක
3 months ago Tags #ceylonwire මානසික රෝග එන්න එන්නම වැඩිවෙලා | 2023 දී ලොව පුරා මානසික රෝගීන් බිලියන 1.2ක් 2023 වසර වන විට ලොව පුරා මානසික ආබාධවලින් පෙළෙන පුද්ගලයන් සංඛ්‍යාව බිලියන 1.2ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය 1990
3 months ago Tags #ceylonwire වැඩි මිලට පොහොර විකුණා දඩ කයි වැඩි මිලට පොහොර අලෙවි කරන බවට ලද පැමිණිල්ලක් අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මාතර දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් අකුරැස්ස ප්‍රදේශයේ වැටලීමක්
3 months ago Tags #ceylonwire ඉරාන ප්‍රහාරයකින් හානි වුණු කුවේට් ගුවන්තොටුපළේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන්| ජුනි 1 සිට පළමු පර්යන්තය විවෘත වෙයි ඉරාන ප්‍රහාරයක් එල්ල වූ කුවේට් අන්තර්ජාතික ගුවන්තොටුපළේ පළමු පර්යන්තයේ අලුත්වැඩියා සහ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වීමෙන් අනතුරුව, ජුනි 1 වැනිදා සිට
3 months ago Tags #ceylonwire රුපියල බාල්දු වුණේ ආණ්ඩුවේ වැරදි තීරණ නිසා නෙවෙයි | රජයෙන් පැහැදිලි කිරීමක් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය මෑතකදී පහළ යෑම රජයේ කිසිදු ප්‍රතිපත්තියක් හෝ වැරදි තීරණයක් නිසා සිදු වූවක් නොව,
3 months ago Tags #ceylonwire අගමැති හරිනි පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම් හමුවෙයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ලන්ඩන් නුවර මාල්බරෝ හවුස්හිදී පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම් ෂර්ලි අයෝකෝර් බොච්වේ හමුවී තිබේ. 2026 වසරේ පැවැත්වෙන 43
3 months ago Tags #ceylonwire වැස්සත් එක්ක හලාවත මහ රෝහලේ වාට්ටු තුනක් ජලයෙන් යටවෙලා පවතින අධික වර්ෂාව හේතුවෙන් හලාවත මහ රෝහලේ වාට්ටු තුනක් ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ. රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ දිනේෂ් කොග්ගල