
ගිලන් භික්ෂූන් 68ක් සිටින ගිරාඉඹුල භික්ෂු මධ්‍යස්ථානයේ සති දෙකක් තිස්සේ ලයිට් කපලා – බිල ගෙවාගන්න විදිහක් නෑ
ගිලන්වූ භික්ෂූන් වහන්සේලා 68 නමක් වැඩසිටින හංවැල්ල කළුඅග්ගල ගිරාඉඹුල පිහිටි ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ විදුලිය විසන්ධි කිරීම නිසා සති දෙකක පමණ









