3 years ago Tags #ceylonwire මැතිවරණ කොමිසම ඡන්ද 03කට රු. බිලියන 10ක් ඉල්ලයි ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ඇතුළු ඉදිරි මැතිවරණ තුනක් සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් රුපියල් බිලියන 10ක ඇස්තමේන්තුවක් භාණ්ඩාගාරයට ඉදිරිපත්
3 years ago Tags #ceylonwire ගාණ වැඩියි කියා ජපන් ආයෝජකයා විසුම්පාය එපා කියයි රජයේ තක්සේරුකරු විසින් සපයන ලද අධික තක්සේරුකිරීම් උපුටා දක්වමින් ‘විසුම්පාය’ ගනුදෙනුවට ඉදිරිපත්ව සිටි ජපන් ආයෝජකයා ඉවත්වීමට තීරණය කර ඇති බව
3 years ago Tags #ceylonwire දික්කසාදය පහසු කරන්න අලුත් නීති 03ක් දික්කසාද ලබා ගැනීම වඩාත් පහසු කෙරෙන පනත් කෙටුම්පත් තුනක් ලබන මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. විවාහ පිළිබඳ පනත, විදේශ දික්කසාද
3 years ago Tags #ceylonwire ICCPR පනත යටතේ අවුරුදු 05කදී 219ක් අත්අඩංගුවට අරං – අධිචෝදනා ගොනුකර ඇත්තේ 44කට විතරයි සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (ICCPR) යටතේ 2017 වසරේ සිට අත්අඩංගුවට ගත් 219 දෙනකු අතුරෙන් 44 දෙනකුට අධිචෝදනා
3 years ago Tags #ceylonwire දරුවන්ගේ ඔළුවට කඩාවැටෙන්න ළඟ පාසල් 3000ක් රට පුරා – අවුරුදු 04කින් හදන්න සල්ලි වෙන්කරලා නෑ කඩා වැටීමට ආසන්න ගොඩනැගිලි, තාප්ප හා ගස් තිබෙන අවදානම් තත්ත්වයේ පාසල් 3000කට වඩා දිවයින පුරා තිබෙන බව ලංකා ගුරු සංගමයේ
3 years ago Tags #ceylonwire ගාසා සටන් විරාමය සඳහා එක්සත් ජාතීන්ගේ යෝජනාවට ලංකාව අත්සන් කරයි – එක්සත් ජනපදය නිෂේධ කරයි පලස්තීන භූමියේ ගාසා තීරයේ වහාම සටන් විරාමයක් ප්‍රකාශයට පත්කිරීම සඳහා සිකුරාදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය කැඳවීමට ශ්‍රී ලංකාව තවත් රටවල්
3 years ago Tags #ceylonwire අබුඩාබි T10 ශුරතාව චාමික, දික්වැල්ල තරග කල නිව්යෝර්ක් කණ්ඩායමට 2023 – අබුඩාබි T10 තරගාවලියේ ශුරතාව ජයග්‍රහණය කිරීමට කිරන් පොලාර්ඩ් ගේ නායකත්වයෙන් යුත් නිව්යෝර්ක් ස්ටයිකර්ස් කණ්ඩායම සමත් ව තිබේ. ඒ,
3 years ago Tags #ceylonwire ලෙජන්ඩ් ලීග් තරගාවලියේ විරයා සම්මානය තිසර පෙරේරාට ඉන්දියාවේ පැවති ලෙජන්ඩ්ස් ලීග් පන්දුවාර විස්ස තරගාවලියේ වීරයා සහ අවසන් මහා තරගයේ වීරයා සම්මාන ශ්‍රී ලංකාවේ තිසර පෙරේරා සහ අසේල
3 years ago Tags #ceylonwire පැය 07ක් රටම අඳුරේ තැබූවේ අලුත් විදුලි පනත නිසාද? සමස්ත දිවයිනම අඳුරේ තැබූ පැය 07ක කාලයකින් අනතුරුව ඊයේ මධ්‍යම රාත්‍රී 12:20ට පමණ විදුලිය සැපයුම යථා තත්වයට පත්කළ බව ලංකා
3 years ago Tags #ceylonwire මන්ත්‍රීවරු 50ක් සැප වාහන ඉල්ලති රටේ ආර්ථික තත්ත්වය යම් පමණකට ස්ථාවර වී ඇතැයි පවසමින් තීරුබදු රහිත වාහන බලපත්‍රය (Tax Free Vehicle Permit) නැවත ලබාදෙන ලෙස