3 years ago Tags #ceylonwire ජෙරොම් උසාවි ගාණෙ නීතිය එක්ක වංගු ගහනවලු – CID එක සද්ද නෑලු බුදු දහම ඇතුළු අන්‍යාගම්වලට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකළේ යැයි රක්ෂිත බන්ධනාගාරගත කර සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විවිධ නඩුකර ඉදිරිපත් කරමින් මෙරට
3 years ago Tags #ceylonwire හොර බෙහෙත් මගඩිය – සෞඛ්‍ය ලොක්කෙක්ගේ කාර්යාලයක් මුද්‍රා තබයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායකගේ කාර්යාලය මුද්‍රා තබන්නැයි මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාට නියෝග කර තිබේ.
3 years ago Tags #CCTV බන්ධනාගාර බස්වලට CCTV කැමරා බන්ධනාගාර පද්ධතිය තුළ ආරක්ෂාව වැඩි කිරීමේ පියවරක් ලෙස, ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුව “විශේෂ කාණ්ඩයේ” සිරකරුවන් ප්‍රවාහනය කරන බස් රථවල CCTV
3 years ago Tags #ceylonwire ටිරාන්ට ඕන විදිහට පාතාලෙට ගහන්න මේක පොලිස් රාජ්‍යයක් නෙවෙයි – නීතිඥයෝ පෙන්වාදෙති පාතාල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දුටු පමණින් තුරන් කිරීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් පසුගියදා කළ ප්‍රකාශය හෙළාදකින බවත්, නීති
3 years ago Tags #ceylonwire කමින්ස් අභිබවා ස්ටාක් වැඩිම මුදලකට අලෙවිවෙයි – වනිඳුට වැඩි ගාණකට ඩිල්ශානුත් විකිණෙයි ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් අභිබවා ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ වැඩි මුදලකට මිලදීගත් ක්‍රීඩකයා බවට ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල්
3 years ago Tags #ceylonwire ඇල්පිටියේ පොහොට්ටු සභාපතිට ගෙදර යන්න වෙයි ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ 2024 අයවැය දෙවන වරටත් වැඩි ඡන්දයෙන් පරාජය වීම නිසා වත්මන් සභාපතිවරයාට එම තනතුර අහිමි වී ඇත. දැනට
3 years ago Tags #ceylonwire කෙහෙළියට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් – අත්අඩංගුවට ගනීද ? ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල හා හිටපු සෞඛ්‍ය ලේකම් ජානක චන්ද්‍රගුප්ත
3 years ago Tags #ceylonwire කිරිබත්ගොඩ නයිට් ක්ලබ් එකේ වෙඩිතියපු කෙල්ලෙක් ඇතුළු 04ක් අල්ලයි කිරිබත්ගොඩ රාත්‍රී සමාජ ශාලාවකදී පෙරේදා (17) පුද්ගලයකු අහසට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. පෙරේදා අලුයම
3 years ago Tags #ceylonwire ඕස්ට්‍රේලියාවේ සතුන් වත්තක තරුණියක ඝාතනයකට ශ්‍රී ලාංකිකයෙක් අත්අඩංගුවට ඕස්ට්‍රේලියාවේ කැන්බරා සත්වෝද්‍යානයේ මුළුතැන්ගෙයි ගබඩා කාමරයකදී තරුණ කාන්තාවකට පිහියකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික සූපවේදියකුට මිනීමැරුම් චෝදනා එල්ල
3 years ago Tags #ceylonwire 2023 ආසියාවේ ජනප්‍රියතම පුද්ගලයා ෂාරුක් මේ වසරේ ආසියාවේ ජනප්‍රියතම පුද්ගලයන්ගේ ලැයිස්තුවේ අංක එක ස්ථානයේ සිටින්නේ බොලිවුඞ් සුපිරි නළු ෂාරුක් ඛාන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.