3 years ago Tags #ceylonwire හිරේ ඉන්න කාලය අඩුකෙරෙයි – රිමාන්ඩ් කාලය දඬුවම් කාලයෙන් අඩුකිරීමට අලුත් නීති අධිකරණය හමුවේ වරදකරුවන් වන පුද්ගලයන්ගේ සිර දඬුවම් කාලයෙන් රක්ෂිත බන්ධනාගාරගත කළ කාලය අඩුකිරීමට නීති සංශෝධන ඉදිරිපත් කිරීමට නියමිත බව අධිකරණ
3 years ago Tags #ceylonwire සුනාමියට අදට වසර 19ක් – මියගිය පිරිස් සිහිකිරීම පැරෑලියේදී සුනාමි ඛේදවාචකයට අදට වසර 19ක් සැපිරේ. 2004 දෙසැම්බර් 26 වැනි දින ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපකට දැවැන්ත සුනාමි රළ පහරවල්
3 years ago Tags #ceylonwire අසාධාරණ විශ්‍රාම ගැන්වීමේ ක්‍රමයක් : ITN සේවක පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට ස්වාධීන රූපවාහිනී සේවයේ (ITN) මේ වන විට ක්‍රියාත්මක වන ස්වේච්ඡා විශ්‍රාම ක්රමයක අක්‍රමිකතා සම්බන්ධයෙන් එහි කාර්ය මණ්ඩලයේ පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයේ මැදිහත්වීම
3 years ago Tags #ceylonwire අන්තර්ජාතික නෙට්බෝල් විනිසුරු සංචිතයට ලංකාවේ එරංග සිතාර නිර්දේශ වෙයි අන්තර්ජාතික නෙට්බෝල් විනිසුරුවරුන්ගේ තෝරා ගැනීමේ සංචිතය සඳහා ශ්‍රී ලාංකිකයකු නිර්දේශවී ඇත. එලෙස නිර්දේශවී ඇත්තේ, ශ්‍රී ලාංකික විනිසුරු එරංග සිතාර යි.
3 years ago Tags #ceylonwire නිදාසිටි ප්‍රකට ව්‍යාපාරිකයාගේ ගිනි අවිය හොරකම් කරලා ප්‍රකට ව්‍යාපාරිකයකුට අයත් ගිනි අවියක් සහා එහි උණ්ඩ සොරාගත් බවට වත්තල පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ. අදාළ ව්‍යාපාරිකයා පොලිසියට පවසා ඇත්තේ,
3 years ago Tags #ceylonwire අලුත් කොවිඩ් ප්‍රභේදය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ, දැනට පවතින දත්ත වලට අනුව නව කොවිඩ්-19 උප ප්‍රභේදය වන JN-1 හි වසංගත ව්‍යාප්තිය ශ්‍රී ලංකාව තුළ
3 years ago Tags #ceylonwire ‘අගරදගුරු’ නාමය වැරැද්දූ විනූ සමාව ඉල්ලයි(වීඩියෝ) තමා විසින් කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් පියතුමන්ගේ තනතුරු නාමය වැරදි ලෙස උච්ඡාරණය කිරීම සම්බන්ධයෙන් රංගන ශිල්පිනී විනූ සිරිවර්ධන සමාව
3 years ago Tags #ceylonwire නත්තල් සීයා බී ළූණු සහ බිත්තර බෙදයි(වීඩියෝ) නත්තල වෙනුවෙන් බී ළූණු සහ බිත්තර බෙදූ නත්තල් සීයාකෙනකු පිළිබඳව ඇල්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වේ. ඊයේ රාත්‍රියේ ඇල්පිටිය ප්‍රදේශයේ නිවෙස් වෙත
3 years ago Tags #ceylonwire දයාසිරි සජබට පනීද ? සමගි ජන බලවේගයට එක්වන බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.
3 years ago Tags #ceylonwire මාවතගමින් සහ ගලගෙදරින් අතුරුදන් වූ දැරියන් දෙදෙනෙක් මාස තුනකට පසු මාතරින් සොයාගැනේ මාවතගම සහ ගලගෙදර පොලිස් වසම්වලින් ඔක්තෝබර් 01 වැනිදා සිට අතුරුදන්ව සිටි නව යොවුන් වියේ දැරියන් දෙදෙනකු අද පෙරවරුවේ මාතර උයන්වත්ත