3 years ago Tags #ceylonwire ‘යුක්තිය’ නිසා ළමා සොල්දාදුවන් පාතාලයට – ගැහැණු දරුවන් ගණිකා වෘත්තියට මවුපියන් දෙදෙනාම අත්අඩංගුවට පත් වූ විට නිවෙස් තුළ අනාරක්ෂිතව සිටින නිසා දරුවන් පාතාලයට බැඳීමටත් දැරියන් ගණිකා වෘත්තියට යොමුවීමටත් ‘යුක්තිය’ දීප
3 years ago Tags #ceylonwire රට හාල් බද්ද රුපියලට බස්සයි ආනයනික සහල් කිලෝ ග්‍රෑමයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රු:65 සිට රුපියල දක්වා අඩුකර ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. එය
3 years ago Tags #ceylonwire කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දුම්රිය දෙකක් ගැටේ අද සවස මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය එම ගමනාන්තය අවසන කොට නැවත එංජිම හැරවීමේ දී
3 years ago Tags #ceylonwire එක්ස්ප්‍රස් පර්ල් නඩුව ගැන නීතිපතිට චෝදනා – වන්දි ගෙවීමත් ගැටලුවක් වෙලා 2021 මුල් භාගයේ කොළඹ වරාය ආසන්නයේ දී අනතුරට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නැවට අදාළව නීතිපතිවරයා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ තමන්
3 years ago Tags #ceylonwire අරක්කු බෝතල් 72ක් වාහනේ තිබුණ නිසා ව්‍යාපාරිකයෙක් උසාවි දාලා (වීඩියෝ) නීතිවිරෝධී ලෙස මත්පැන් බෝතල් ප්‍රවාහනය කළ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගෙන තිබේ. අවශ්‍ය බලපත්‍ර නොමැතිව මත්පැන් බෝතල් තොගයක් ප්‍රවාහනය කළ ව්‍යාපාරිකයකු මෙලෙස
3 years ago Tags #ceylonwire නොබෙල් සාම ත්‍යාගලාභී මුහම්මද් යුනුස් සිරගත කරන ලෙස බංග්ලාදේශ අධිකරණයකින් නියෝගයක් කම්කරු නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් බංග්ලාදේශයේ නොබෙල් සාම ත්‍යාගලාභී මුහම්මද් යුනුස් සිරගත කරන ලෙස එරට කම්කරු අධිකරණයක් නියෝග කර තිබේ.
3 years ago Tags #ceylonwire ආර්ථිකය කාපු අය අපි පක්ෂෙට ගන්නෙ නෑ – සජබ රටේ ආර්ථික කඩාවැටීමට වගකිවයුත්තන් තම පක්ෂයට නොපිළිගන්නා බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වන ආචාර්ය හර්ෂ ද සිල්වා සහ
3 years ago Tags #ceylonwire ධනංජයට ටෙස්ට් සුක්කානම එළැඹෙන ඇෆ්ගනිස්ථාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් නායකයා ලෙස ධනංජය ද සිල්වා පත්කර තිබෙන බව ක්‍රිකට් ප්‍රධාන තේරීම්
3 years ago Tags #ceylonwire ඉතාලියෙන් හෝමාගමට හෂීස් කිලෝ 04ක තෑග්ගක් රේගු නිලධාරීන් හෂීස් කිලෝග්‍රෑම් 04කට අධික ප්‍රමාණයක් අඩංගු තෑගි පාර්සලයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඉතාලියේ සිට හෝමාගම ප්‍රදේශයේ පුද්ගලයකු
3 years ago Tags #ceylonwire අලුත් අවුරුද්දේ කොරියාවට තවත් 100ක් ශ්‍රී ලාංකිකයන් 100 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් රැකියා සඳහා කොරියානු ජනරජය වෙත පිටත්ව ගොස් ඇත. ඒ 2024 දී පිටත්ව යන පළමු