3 years ago Tags #ceylonwire ඉරානයේ බෝම්බ පිපිරීමකින් 100කට වැඩි පිරිසක් මරුට(වීඩියෝ) 2020 වර්ෂයේදී ඝාතනයට ලක් වූ ඉරාන ජෙනරාල් කාසෙම් සොලෙයිමානිගේ සිව්වන සංවත්සරය සැමරීම අතරතුර බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ. බෝම්බ ප්‍රහාරයෙන්,
3 years ago Tags #ceylonwire දයාශ්‍රිත තිසේරා සජිත් සමග එක්වෙයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාශ්‍රිත තිසේරා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී ඔහුගේගේ වැඩපිළිවෙළට සහාය දැක්වීමේ අරමුණින්
3 years ago Tags #ceylonwire ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාරට වරෙන්තු විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාර වහාම අත්අඩංගුවට ගැනීමට කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කර ඇත. මූල්‍ය අපරාධයක් සම්බන්ධයෙන් විත්තිකරුවකුට එරෙහිව
3 years ago Tags #ceylonwire ශ්‍රිලනිපෙ සුමිත් ලාල්, සජබෙ නිමල් ආර්. පීරිස් සහ සමරවීර වීරවන්නි එජාපයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කළුතර දිස්ත්‍රික් නායක සුමිත් ලාල් මෙන්ඩිස් සහ සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක නිමල් ආර්. පීරිස්
3 years ago Tags #ceylonwire සේවය හැරගිය පරිගණක ඉංජිනේරුවකුට ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම මාස දෙකක් පඩි ගෙවලා ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සේවය හැර ගිය පරිගණක ඉංජිනේරුවරයකුට මාස දෙකක් වැටුප් ගෙවා ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග
3 years ago Tags #ceylonwire සිම්බාබ්වේ ක්‍රිකට් පිල එයි ශ්‍රී ලංකාව සමග එක්දින සහ පන්දුවාර 20 තරගාවලිය සදහා සහභාගි වන සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණ තිබේ. කටුනායක අන්තර්ජාතික ගුවන්
3 years ago Tags #ceylonwire අනගාරික ධර්මපාලතුමාගේ භෂ්මාවශේෂ හමුවේ අපවත් වී වදාළ සිරි දේවමිත්ත ධම්මපාල හිමියන්ගේ (අනගාරික ධර්මපාලතුමා) පිළිරුව ඉදිකිරීමට මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහා විහාර භූමිය සකසමින් සිටියදී උන් වහන්සේගේ
3 years ago Tags #ceylonwire දකුණු අප්‍රිකාව ඉන්දියාවේ 06ක් බිංදුවට යවයි කේප් ටවුන් හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේදී ඉන්දීය පළමු ඉනිමේ පිතිකරුවන් 06 දෙනකු ලකුණු නොලබා දවා ගැනීමට දකුණු
3 years ago Tags #ceylonwire ICC සම්මානයට ඩිල්ශාන් සහ චමරි නිර්දේශ වෙයි 2023 වසර සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල සම්මාන සදහා ශ්‍රී ලංකාවේ ඩිල්ශාන් මධුශංකගේ නම සහ චමරි අතපත්තුගේ නම නිර්දේශ වී තිබේ.
3 years ago Tags #ceylonwire මියන්මාරයේ ත්‍රස්ත ග්‍රහණයේ සිටින ශ්‍රී ලාංකිකයන් 56දෙනා ගැන අලුත්ම ආරංචිය මියන්මාරයේ මියාවෙඩ්ඩි ප්‍රදේශයේ දැනට රඳවා සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ප්රශ්නය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු ඇමැති අලි සබ්රි ඊයේ