2 years ago Tags #ceylonwire ගෙවුණු වසර කිහිපයේ ලොව ප්‍රකෝටිපතියෝ තවත් පෝසත් වෙලා – දුප්පතුන් තවත් දුප්පත් වෙලා ලොව ධනවත්ම පුද්ගලයන් පස්දෙනාම මෑත වසරවලදී තවදුරටත් ධනවත් වී තිබේ. ලොව ආර්ථික අසමානතාවට එරෙහිව සටන් කරන ඔක්ස්ෆෑම් ආයතනයේ වාර්ෂික අසමානතා
2 years ago Tags #ceylonwire න්‍යෂ්ටික බලාගාර යෝජනාව කැබිනට් මණ්ඩලයට න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳ යෝජනා කැඳවීමට අදාළ ලේඛන දෙකක් ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරිය විසින් කැබිනට් අනුමැතිය සඳහා සකස් කර තිබේ.
2 years ago Tags #ceylonwire ඔන්ලයින් ණය වංචාවකට CIDය දෙහිවලදී චීන්නු 5ක් අල්ලයි(වීඩියෝ) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ විමර්ශන කොට්ඨාසය සිදුකළ කඩිනම් මෙහෙයුමකදී දෙහිවල ප්‍රදේශයේ අන්තර්ජාල ණය ලබාදීමේ මධ්‍යස්ථානයක් වටළා චීන ජාතිකයන්
2 years ago Tags #ceylonwire මැතිව්ස්ගෙන් හිටපු තේරීම් කමිටුවට චෝදනා පෞද්ගලික න්‍යාය පත්‍ර ඉටුකරගැනීමේ අරමුණින් හිටපු ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කිරීම හේතුවෙන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව අර්බුදයකට ලක්වූ බව ඇන්ජලෝ මැතිව්ස්
2 years ago Tags #ceylonwire ලංවිමෙන් මහින්දගේ ගෙදරට ‘වැට්’ නැතුව ජෙනරේටරයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දැනට පදිංචිව ඇති නිවෙසට ‘හොර පාරෙන්’ රුපියල් මිලියන 50කට අධික වටිනාකමින් යුතු ජෙනරේටරයක් විදුලිබල මණ්ඩලයෙන් ලබාගෙන
2 years ago Tags #ceylonwire මුකේෂ් අම්බානිත් ටෙලිකොම් කොටස් ගන්න පෝලිමේ ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානිට අයත් Reliance Industries සමාගමේ ටෙලිකොම් අංශය වන Jio Platforms,මෙරට රජය සතු විදුලි සංදේශ සමාගම වන
2 years ago Tags #ceylonwire ත්‍රීවිල් එක උකස් කර බූරු ගසා පැරදුණු දුකට සරම ඔළුවේ ඔතාගෙන කෝච්චියට පනින්න ඇවිල්ලා රැකියාව වශයෙන් කුලී ගමන් යන සිය ත්‍රිරෝද රථය රුපියල් එක් ලක්ෂ විසිදහසකට උකස් කර බූරු ගසා පරාද වී ඇති වූ
2 years ago Tags #ceylonwire ලංකාවේ බහුතරයකට මුලින් ඕනේ ජනාධිපතිවරණයක් – සමීක්ෂණයකින් හෙළිවේ ශ්‍රී ලංකාවේ බහුතර ජනතාවකට අවශ්‍ය වන්නේ ජනාධිපතිවරණය පළමුව පැවැත්වීම බව පෞද්ගලික ආයතනයක් විසින් සිදුකළ සමීක්ෂණයකින් හෙළිවී තිබේ. ජනාධිපතිවරණයට පෙර මහ
2 years ago Tags #ceylonwire අවලෝකිතේශ්වර බෝධිසත්වයෝ අත්අඩංගුවට බුදු දහමට අපහාස වන අයුරින් කටයුතු කරන බවට චෝදනා එල්ලවී ඇති අවලෝකිතේශ්වර බෝධිසත්වයන ලෙස තමන්ව හඳුන්වා ගන්නා මහින්ද කොඩිතුවක්කු නමැති
2 years ago Tags #ceylonwire 40 වසරක සේවයෙන් පසු පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු ජනවාරි අග විශ්‍රාම යයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු වසර 40ක සේවා කාලය අවසන් කර ජනවාරි 30 වැනිදා සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතය. ඔහුගේ දෙවැනියා