2 years ago Tags #ceylonwire පේරුවලින් සොයාගත් බෝනික්කෝ පිටසක්වලයන්ගේ නෙවෙයි – ඒ ඇටකටු බෝනික්කෝ පසුගිය ඔක්තෝම්බර් මාසයේදී පේරු අගනුවර ගුවන් තොටුපළ ආසන්නයෙන් සොයාගත් අභිරහස් ‘පිටසක්වල මමී’ යුගලය අතීත යුගයේ අස්ථිවලින් සාදන ලද බෝනික්කන් බව
2 years ago Tags #ceylonwire FIFA හොදම පාපන්දු ක්‍රීඩකයා මෙසී අන්තර්ජාතික පාපන්දු සම්මේලන 2023 වසරේ හොදම පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය ලෝක ශුර ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියෝනල් මෙසීට හිමිව තිබේ.
2 years ago Tags #ceylonwire වැට් ගැහිල්ල නිසා ඛණිජ තෙල් බෙදාහැරීම අර්බුදයක ඉන්ධන හල්වලින් ඉන්ධන විකිණීමේදී සෑම පෙට්‍රල් හා ඩීසල් ලීටරයක් වෙනුවෙන් වැට් බදු ගෙවීමට ඉන්ධනහල් හිමියන්ට සිදුවී තිබෙන බැවින් ඉදිරියේදි සියලුම
2 years ago Tags #ceylonwire රෝහල්වලට ත්‍රිවිධ හමුදාව කැඳවයි සෞඛ්‍ය සේවා අංශයේ සේවකයන් විසින් සංවිධානය කර ඇති වැඩවර්ජනය හේතුවෙන්, රෝහල් මෙහෙයුම් සඳහා සහාය දැක්වීමට ත්‍රිවිධ හමුදාව යොදවා ඇති බව,
2 years ago Tags #ceylonwire ජන.24වැනිදා පාර්ලිමේන්තුව වාර අවසාන කරයි පාර්ලිමේන්තුව (නව වැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභා වාරය) මෙම මස 24 වැනිදා වාර අවසාන කිරීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.
2 years ago Tags #ceylonwire රු.මිලියන 20ක වංචාවකට සම්බන්ධ ශ්‍රීලනිප බද්දේගම සංවිධායක මලික් ගුණවර්ධනව පොලිසියෙන් හොයයි රුපියල් මිලියන 20ක වංචාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බද්දේගම ආසන සංවිධායක මලික් ගුණවර්ධන පොලිසියට අවශ්‍යව ඇත. ඔහු තරුණයන් කිහිපදෙනකුට
2 years ago Tags #ceylonwire IMF බෲවර් චාල්ස් එක්ක යාපනේ රවුම් ගහයි ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන අධීක්ෂණය කරන අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් ප්‍රථම වරට උතුරු දිස්ත්‍රික්කයේ යාපනයේ සංචාරය කර ඇති
2 years ago Tags #ceylonwire මට්ටක්කුලිය රන්දිය උයනේ වෙඩිතැබීමක් – අයෙක් මරුට මෝදර පොලිස් වසමේ රන්දිය උයන මහල් නිවාස සංකීර්ණයේ වෙඩිතැබීමක් සිදුව තිබේ. වෙඩිතැබීමෙන් 40 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකු තුවාල ලැබූ බව
2 years ago Tags #ceylonwire අපිට දුන්නේ සීයට 15යි, එයාලය සීයට 50ක් දීලා, සෞඛ්‍ය වැඩවර්ජනය අන්තිම අසාධාරණයි – GMOA ශ්‍රේණි ගණනාවක සෞඛ්‍ය අංශ සේවකයන් අද දිනයේ සංවිධානය කරන දීපව්‍යාප්ත වැඩවර්ජනය අසාධාරණ ලෙස හංවඩු ගසමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA)
2 years ago Tags #ceylonwire මහේලට ගෙදර ප්‍රශ්නයක් – සනත් 19න් පහළ ලංකා කණ්ඩායමේ උපදේශක ලෙස දකුණු අප්‍රිකාවට පෞද්ගලික හේතුවක් මත දකුණු අප්‍රිකාවට නොයන ජාතික කණ්ඩායම් උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන වෙනුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය දකුණු