2 years ago Tags #ceylonwire ඇෆ්ගනිස්ථානයට එරෙහි දෙවැනි එක්දින තරගය ශ්‍රී ලංකාව ළකුණු 155කින් ජයගනී ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර දෙවැනි එක්දින තරගය ළකුණු 155 ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්රිදානගනයේ පැවති
2 years ago Tags #ceylonwire ගුරාලා හිටගෙන කරනකොට ගෝලයෝ දුවදුව කරනවලු – නීත්‍යනුකූල ඖෂධත් ගංජා කියල ‘යුක්තියෙන්’ අල්ලනවලු (වීඩියෝ) ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කංසා අඩංගු නිෂ්පාදන පවා යුක්තිය මෙහෙයුමට සම්බන්ධ පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා බව ආයුර්වේද වෛද්‍යවරු පෙන්වාදෙති.
2 years ago Tags #ceylonwire ඉන්දියාව අපිට එන්න කිව්වේ දෙසැම්බර්වල : වැඩ වැඩි නිසා ගමන කල්දාන්න වුණා – විජිත කියයි ජාතික ජන බලවේගයේ ඉන්දීය සංචාරය හදිසියේ සිදුවූවක් නොවන බවත්, පසුගිය දෙසැම්බරයේ මෙම ආරාධනය ලැබුණු නමුත් කාලසටහන දැඩිවීම නිසා සංචාරය පෙබරවාරි
2 years ago Tags #ceylonwire මහා වංචාවක් : රේගුවට හොරෙන් වාහන 400ක් ලියාපදිංචි කරලා – වංචාව රු.බිලියන 05ක් රජයට සැළකිව යුතු මූල්‍ය අලාභයක් සිදු කරමින් රේගුව මගහැර වාහන 400කට ආසන්න සංඛ්‍යාවක් ලියාපදිංචි කළ බව කියන මෝටර් රථ ප්‍රවාහන
2 years ago Tags #ceylonwire මෙරට ප්‍රථම පාවෙන නිවාඩු නිකේතනය මාර්තුවේ විවෘත වෙයි මෙරට ප්‍රථම පාවෙන නිවාඩු නිකේතනය වන මීගමුව බෝලගල පිහිටි Agro Floating Resort 2024 මාර්තු 01 දින විවෘත කරන බව බෝලගල
2 years ago Tags #ceylonwire ගෙයක් කොල්ලකන්න ඇවිත් නිවැසියන්ගෙන් පිහි පාරකා මියයයි මිනුවන්ගොඩ – යාගොඩමුල්ල ප්‍රදේශයේ නිවසක් කැඩීමට උත්සාහ කළ කොල්ලකරුවකු ප්‍රදේශවාසීන්ගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. අද (11) අලුයම 4ට පමණ තිදෙනකුගෙන්
2 years ago Tags #ceylonwire මියන්මාරය රටේ සියලුම තරුණ තරුණියන්ට හමුදා සේවය අනිවාර්ය කරයි රටේ සියලුම තරුණ තරුණියන්ට හමුදා සේවයේ නිරත වීම අනිවාර්ය කිරීමට මියන්මාරයේ හමුදා පාලනය පියවර ගෙන තිබේ. මේ වන විට මියන්මාරයේ
2 years ago Tags #ceylonwire ලාංකිකයන්ගේ ජීව දත්ත ඉන්දියාවට දෙන්නයි හදන්නේ – පෙරටුගාමියෝ චෝදනා කරති මෙරට ජනතාවගේ ජෛවමිතික දත්ත ඉන්දියාවට ලබාගත හැකි ආකාරයට ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පත් ටෙන්ඩරය ඉන්දියානු සමාගමකට ලබාදීමට සූදානම් බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා
2 years ago Tags #ceylonwire ලංකාවට හැමදාම අනුන්ගෙන් හිඟාකන්න බෑ – රුවන් ශ්‍රී ලංකාවට සෑම දිනකම වෙනත් රටවල් මත යැපීමට නොහැකි බවත්, ජාතිය අභිමානයෙන් යුතුව නැගී සිටිය යුතු කාලය එළඹ ඇති බවත්,
2 years ago Tags #ceylonwire අවුරුදු 12න් කැම්පස් ගිහින් 21දී ආචාර්ය උපාධියත් අරන් දක්ෂ දරුවකු ලෙස වයස අවුරුදු 12 දී විශ්වවිද්‍යාලයට පිවිසීමට සුදුසුකම් ලැබූ තරුණයකු මේ වන විට බ්‍රිතාන්‍යයේ ආචාර්ය උපාධියක් ලබාගත් ළාබාලම