2 years ago Tags #ceylonwire ලංකාවෙන් ගිය අහිංසකයකුට ගහපු බ්‍රිතාන්‍ය පොලිස් නිලධාරියෙක්ට දඬුවම් එක්සත් රාජධානියේ මෙට්‍රොපොලිටන් පොලිස් නිලධාරියකු අපරාධකරුවකු ලෙස වරදවා වටහාගෙන ශ්‍රී ලංකාවෙන් පැමිණි අහිංසක පුගලයකුට පහරදීම සම්බන්ධයෙන් වරදකරු වී තිබේ. අපරාධකරුවා
2 years ago Tags #ceylonwire පාර්ලිමේන්තුවේ සෙට් එකට වාහන පර්මිට් දෙන අන්තිම තීරණේ ජනපති අතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හා ඇමතිවරු බොහෝ පිරිසක් තීරුබදු රහිත වාහන ගෙන්වීමට අවසර ලබාදෙන ලෙසට කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. කථානායක මහින්ද යාපා
2 years ago Tags #ceylonwire ෆොක්ස් හිල් අනතුර ගැන ක්‍රීඩා අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක් නැහැ? ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් මෝටර් රථ ධාවන තරගය අනතුර සිදුවූ බිහිසුණු අනතුර සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය මේ දක්වා පුළුල් පරීක්ෂණයක් දියත් කර
2 years ago Tags #AstraZeneca_Oxford කොවිඩ් කාලේ දීපු ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ ගැටලු ඇති බව සමාගම පළමු වරට පිළිගනී කොවිඩ් වසංගතයෙන් ආරක්ෂාවීම සඳහා බ්‍රිතාන්‍ය ඇස්ට්‍රාසෙනෙකා (AstraZeneca) ඖෂධ සමාගම විසින් හඳුන්වා දුන් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නත මාරාන්තික රුධිර කැටි ගැසීමේ අතුරු
2 years ago Tags #ceylonwire මුදල් විශුද්ධිකරණ නඩුවෙන් මහින්දානන්ද අලුත්ගමගේ නිදොස් කොට නිදහස් කරයි මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවෙන් මහින්දානන්ද අලුත්ගමගේ නිදොස් කොට නිදහස් කෙරේ. ඔහු ඇමැති ධූරයක කටයුතු කරන කාලයේ රුපියල් මිලියන
2 years ago Tags #Cadillac_Escalade ලාංකික ඉංජිනේරුවෝ පිරිසක් Cadillac Escalade රථයක් දකුණුපසින් ධාවනයට සකසති එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකේය සමාගමක් විසින් ලොව ප්‍රථම වරට කැඩිලැක් එස්කැලේඩ් (Cadillac Escalade) රථයක් දකුණු පස ධාවනයට පරිවර්තනය
2 years ago Tags #ceylonwire මාව එළියට දාන්න – කෙහෙළියගේ පෙත්සමේ තීන්දුව අභියාචනාධිකරණය කල්දමයි මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කරන ලද රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගය අභියෝගයට ලක්කරමින් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ගොනුකළ රිට් පෙත්සමේ
2 years ago Tags #ceylonwire සියලුම ශාරීරික දඬුවම් තහනම් කිරීමට රජය සැරසෙයි සියලුම ක්ෂේත්රයන්හි ශාරීරික දඬුවම් තහනම් කිරීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන තිබේ. සෑම අංශයකම ශාරීරික දඬුවම් තහනම් කිරීම සඳහා දණ්ඩ
2 years ago Tags #ceylonwire මඩකලපුවේදී ගජමුතු 11ක් සමඟ පුද්ගලයකු STF අත්අඩංගුවට(වීඩියෝ) විශේෂ කාර්ය බළකාය විසින් මඩකලපුව ගාන්ධි උද්‍යානයේ දී රුපියල් ලක්ෂ 25ක් වටිනා ගජමුතු 11ක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස
2 years ago Tags #ceylonwire මන්ත්‍රීවරුන් ඉල්ලූ වාහන පර්මිට් ළඟදීම දෙන්න යයි විධායක ගණයේ රාජ්‍ය සේවකයන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහන වාහන බලපත්‍ර ළඟදීම ලබාදීමට නියමිත බව වාර්තා වේ. තීරුබදු රහිත කොන්දේසි යටතේ