2 years ago Tags #ceylonwire ‘ඩුබායි කපිල’ගේ කිලෝ 13ක කුඩු තොගයක් අල්ලයි ‘ඩුබායි කපිල’ නැමති පාතාල නායකයාගේ බවට සැකකෙරෙන හෙරොයින් කිලෝග්‍රෑම් 13ක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් විශේෂ කාර්ය බළකාය (STF) විසින් සොයාගෙන
2 years ago Tags #ceylonwire සෝල්හයිම් අවුරුදු 20කට පස්සේ යාපනේ ගිහින් – බලය බෙදිල්ල ගැනත් කතා කරයි දෙමළ අයිතීන් සඳහා වන අරගලය දිඅඛණ්ඩව පවතින බව යුද ගැටුම් පැවති සමයේ සාම සාකච්ඡා මැදිහත්කරුවකු ලෙස කටයුතු කළ නෝර්වීජියානු නියෝජිත
2 years ago Tags #BBC අසාම්ට රු.මිලියන 4.5ක වන්දියක් ගෙවන්න BBCයට නියම කෙරේ බ්‍රිතාන්‍යයේ BBC ආයතනයට විසින් අසාධාරණ සහ යුක්ති සහගත නොවන අයුරින් සේවා කොන්ත්‍රාත්තුව අවසන් කිරීම සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදී අසාම් අමීන් වෙත වන්දි
2 years ago Tags #ceylonwire සරසවි සිසු පාටියක ගැටුමක් – අයෙක් රෝහලේ, 12ක් කූඩුවේ, හෝටලයකට හානි කොළඹ ප්‍රදේශයේ සරසවි සිසු සිසුවියන් පිරිසක් එහි ආදී සිසුන් හා හිතවතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති සාදයක් අතරතුරදී හෝටල් සේවකයන් හා සරසවි
2 years ago Tags #ceylonwire යුක්රේන් කතක් බේරාගන්න මුහුදට පැන්න බුද්ධික අතුරුදන් – කත බේරෙයි අහංගම ගොයියපාන මුහුදු තීරයේ දියේ ගිලෙමින් සිටි යුක්රේන් ජාතික විදේශීය කාන්තාවක් බේරාගැනීමට ඊයේ (01දා) දහවල් මුහුදුට පනිනු ලැබූ පුද්ගලයකු දියවැලකට
2 years ago Tags #ceylonwire දකුණට සහ වයඹට නව ආණ්ඩුකාරවරු දෙදෙනෙක් ජනාධිපතිවරයා නව ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකු පත්කර තිබේ. ඒ අනුව දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ
2 years ago Tags #ceylonwire උසස් පෙළ ප්‍රතිඵල මැයි අන්තිම සතියේ 2023 අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මැයි මස අවසන් සතිය වන විට නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි. මේ මස
2 years ago Tags #ceylonwire උමා ඔය නිසා විදුලිබල මණ්ඩලේට ලාබයිලු උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමත් සමග විදුලිබල මණ්ඩලයට දිනකට රුපියල් මිලියන 80ක පමණ ඉතිරියක් සිදු වන බව උමා ඔය බහුකාර්ය
2 years ago Tags #ceylonwire ක්‍රිකට් කෙල්ලෝ අපරාජිත ගමනක – තුන්වැනි තරගයත් ජයගනී උගන්ඩාවට එරෙහිව ලකුණු 67ක ජයග්‍රහණයක් අත්කර ගැනීමත් සමග තගාවලියේ අණසක පතුරුවමින් ශ්‍රී ලංකාව ICC කාන්තා T20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ
2 years ago Tags #ceylonwire ඉන්දියාව එක්ක හදන ගොඩබිම් පාලම රටවල් දෙකටම වාසියි – සාගල කියයි ඉන්දියාව සමඟ යෝජිත ගොඩබිම් පාලම මගින් දෙරටටම ප්රතිලාභ අත්වන බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පවසයි. එක්සත් ජාතික පක්ෂ