2 years ago සුදර්මා නෙත්තිකුමාරගේ ගෙදර හිටිය රාජකුමාරිට මොකද උණේ ? සුදේශ් නන්දිමාල් මේ සටහන් කර ගන්නේ සෙල්ලදුරේ යේසුරාජාගේ කතාව. යේසුරාජා ඉන්නේ බදුල්ලේ, දෙමෝදර. රැකියාව අම්පාර ප්‍රදේශයේ උක්වත්තක උක්ගස් කපන එක.
2 years ago සමාගම් 04ක් කොටස් වෙළෙඳපොළින් ඉවත්වීමට තීරණය කරයි ලැයිස්තුගත සමාගම් 04ක් වන, SHALIMAR (MALAY) PLC, SELINSING PLC, GOOD HOPE PLC සහ INDO MALAY PLC යන සමාගම්, කොටස් වෙළෙඳපොළින්
2 years ago මහජන උපයෝගිතා සභාපති රැකගන්න ඔන්ලයින් පෙත්සමක් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) සභාපති ජනක රත්නායක එම තනතුරින් ඉවත් කිරීමට යෝජිත පාර්ලිමේන්තු විවාදයට පෙරාතුව, ඔහුට සහාය පළකරමින් අන්තර්ජාල
2 years ago ජෙරොම් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරේ කුප්‍රකට දේශක ජෙරොම් ප්‍රනාන්දු ශ්‍රී ලංකාවට පැමිණි විගස අත්අඩංගුවට ගන්නා ලෙසට වරෙන්තු නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා පොලිස් මාධ්‍ය
2 years ago කාගෙවත් ණය කපල නැහැ – මහජන බැංකුව කියයි සමාජ මාධ්‍ය වේදිකාවල ප්‍රකාශ කෙරෙන ආකාරයට කිසිදු ණයක් කපා හැර නොමැති බව මහජන බැංකුව පවසයි. මේ සම්බන්ධයෙන් මහජන බැංකුව ප්‍රකාශයක්
2 years ago නව ආණ්ඩුකාරවරු තිදෙනෙක් පත්කෙරේ උතුර, නැගෙනහිර සහ වයඹ යන පළාත් තුන වෙනුවෙන් නව ආණ්ඩුකාරවරුන් පත්කර ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ නව ආණ්ඩුකාරවරුන් දිවුරුම්දීම අද
2 years ago සති තුනක් ඇතුළත ඖෂධ මිල 10% – 15%කින් අඩුකරනවා – කෙහෙළිය ඉදිරි සති තුන තුළ ඖෂධ මිල අඩු කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පවසයි. එක්සත් ජනපද ඩොලරයට
2 years ago පෘථිවියේ අඩුම ගුරුත්වාකර්ෂණය ශ්‍රී ලංකාවේ දකුණු කෙළවරේ නාසා ආයතනයට අනුව පෘථිවියේ අඩුම ගුරුත්වාකර්ෂණය ශ්‍රී ලංකාවේ දකුණු කෙළවරේ දක්නට ලැබේ. මේ නිසා මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ මානසික සැහැල්ලුභාවය ඉහල
2 years ago චීන ධීවර යාත්‍රාවක් ඉන්දියන් සාගරයේදී පෙරළෙයි – 39ක් අතුරුදන් චීන ධීවර යාත්‍රාවක් මධ්‍යම ඉන්දියන් සාගරයේදී පෙරළී ගිය බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි. චීනයේ ශැන්ග්ඩොන්ග් පළාතේ පිහිටි Penglai Jinglu Fishery
2 years ago ජනතාවට දැරිය හැකි මිලකට අරක්කු බොන්න දෙන්න – නිෂ්පාදකයෝ රජයෙන් ඉල්ලති අධික මත්පැන් මිල සහ පරිභෝජන ඉල්ලුමේ තියුණු පහත වැටීම සැළකිල්ලට ගනිමින්, සාමාන්‍ය ජනතාවට දැරිය හැකි මිලකට මත්පැන් ලබාදෙන ලෙසට මෙරට