2 years ago ලංගම සීසන් ගාස්තු සංශෝධනයට කමිටුවක් ලංකා ගමනාගමන මණ්ඩලය(ලංගම) විසින් නිකුත් කරන වාර ප්‍රවේශපත්‍ර ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත් කර තිබේ. අදාළ කමිටුව
2 years ago ෆෝන් මිල අඩු කරන්න බෑ – කොමියුනිකේෂන් හිමිකරුවෝ කියති ආනයනකරුවන් ප්‍රකාශ කරන පරිදි ජංගම දුරකතන වල මිල 20% කින් අඩු කළ නොහැකි බව, සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය පවසයි.
2 years ago ජෙරෝම්ගේ ‘මිරැකල් ඩෝම්’හි පොලිස් ආරක්ෂාව යටතේ තවමත් දේශනා පැවැත්වේ ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකළ ජෙරොම් ප්‍රනාන්දු විසින් කටුනායක ප්‍රදේශයේ ඉදිකරන ලද, දැවැන්ත දේවස්ථානයක් ලෙස හැඳින්වෙන වන මිරැකල් ඩෝම් (Miracle Dome) මහජනතාව
2 years ago ඇමසන් වනාන්තරය ගිලගත් දරුවන් 04ක් දින 40කට පසුව සොයාගැනේ කුඩා දරුවන් හතර දෙනෙකු මාසයකට වැඩි කාලයක් ඇමසන් වනාන්තරයේ සැරිසැරීමෙන් පසු ජීවතුන් අතර සිටින බව සොයාගෙන ඇත. ඔවුන් ආදිවාසී පවුල්
2 years ago ජපානයේ ගුවන් යානා දෙකක් එකිනෙක ගැටෙයි සෙනසුරාදා උදෑසන ටෝකියෝ හි හනේඩා ගුවන් තොටුපළේදී ගුවන් යානා දෙකක් එකිනෙක ගැටුණු අතර, එහි ධාවන පථ හතරෙන් එකක් තාවකාලිකව වසා
2 years ago ඕස්ට්‍රේලියාවට කෙසෙල් ගෙනිච්ච ලාංකිකයකුට ඩොලර් 5500ක දඩයක් ඕස්ට්‍රේලියාවට කෙසෙල් රැගෙන ගිය ගුවන් මගියකුට එරට රේගුව ඕස්ට්‍රේලියානු ඩොලර් 5,500 ක(ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 11ක් පමණ) දඩයක් නියම කර
2 years ago චෝදනා හමුවේ බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති මන්ත්‍රීකමිනුත් අස්වෙයි බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති බොරිස් ජොන්සන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී ඇත. හිටපු කොන්සර්වේටිව් පක්ෂ නායක ජොන්සන් පවසා ඇත්තේ කොවිඩ්-19
2 years ago ඩයගමදී පොලිසියට ගල් ගැහුවේ ඇයි ? ඩයගම ප්‍රදේශයේදී පොලිස් ජීප් රථයකට ගල් ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් තරුණයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. 2023 මැයි මස 25 වන
2 years ago කුකුල්ලු කැබිනට් රැස්වීමට කුකුලු මස් මිල ඉහළ දැමීම සහ බිත්තර හිඟය සම්බන්ධයෙන් රජය දැඩි තීන්දු තීරණ ගන්නා බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර ප්‍රකාශ
2 years ago තවත් භාණ්ඩ 286ක ආනයන සීමා ඉවත්කරයි ආනයන සීමා පනවා තිබූ තවත් භාණ්ඩ වර්ග 286ක ආනයන සීමා ඊයේ(09) රාත්‍රී සිට ඉවත් කළ බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත්