
කුප්‍රකට මැඩ්රාස් සමාගමේ ආරක්ෂිත ස්ටිකර් ජාවාරම්කරුවන් අතට? | හොර ස්ටිකර් ඇලවූ හොර අරක්කු තොගයක් මාට්ටු | කුරුණෑගල දේශපාලකයෙක් එතනෝල් සපයලා
රජයට හිමිවිය යුතු බදු ආදායම නියාමනය කිරීම වෙනුවෙන් හඳුන්වා දී ඇති ආරක්ෂිත ස්ටිකරය ව්‍යාජ ලෙස යොදාගනිමින් වෙළෙඳපොළට නිකුත් කළ මත්පැන්









