1 year ago Tags #ceylonwire නාමල් ආගමික සහජීවනයට කොරියාවට යයි විපක්ෂ මන්ත්‍රී නාමල් රාජපක්ෂ අන්තර් ආගමික හා සංස්කෘතික සහජීවනය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් ආගමික හා සංස්කෘතික උත්සව කිහිපයකට සහභාගීවීම සඳහා
1 year ago Tags #ceylonwire එජාපය ලොකු තනතුරක් නිර්මාණය කර හරීන්ට පවරයි එක්සත් ජාතික පක්ෂය (එජාප) වහාම ක්‍රියාත්මක වන පරිදි ‘දේශපාලන බලමුලු ගැන්වීමේ නියෝජ්‍ය මහලේකම්’ ලෙස නව ජ්‍යෙෂ්ඨ තනතුරක් නිර්මාණය කර තිබේ.
1 year ago Tags #ceylonwire මුරලිගේ විශිෂ්ඨත්වය ගැන සචින් සහ ලාරා කතාකරති(වීඩියෝ) ක්‍රිකට් පුරාවෘත්තයක් වන දඟපන්දු යවන මුත්තයියා මුරලිදරන්ට මුහුණදීම ගැන තවත් ක්‍රිකට් පුරාවෘත්තයක් වන සචින් තෙන්ඩුල්කාර් සිය අදහස් පළකර ඇත. තවත්
1 year ago Tags #ceylonwire “ව්‍යාපෘතිවලට ණයට ගත්තු ඩොලර් බිලියන 6ක් හොරකම් කරලා! අලුත් පනතින් සියල්ල අල්ලනවා” | හොරකම් කරන රාජ්‍ය දේපොළ අත්පත් කරගන්න අලුත් පනත මෙන්න(වීඩියෝ) පසුගිය කාලයේදී ව්‍යාපෘති ණය ලෙස රටට ලබාගත් අමෙරිකානු ඩොලර් බිලියන 8ක මුදලකින් ඩොලර් බිලියන 6ක මුදලකට සිදු වූ දෙයක් නොමැති
1 year ago Tags #ceylonwire ජපාන ඉතිහාසයේ පළමුවරට අගමැති ධූරයට කාන්තාවක් පත්වෙයි ජපාන ඉතිහාසයේ පළමුවරට අද එරට අග්රාමාත්යධූරය සඳහා කාන්තාවක් තේරී පත්විය. ඒ අනුව ජපානයේ පළමු අග්‍රාමාත්‍යවරිය ලෙස ඉතිහාසයට එක්වන්නේ සනේ තකයිචිගේ
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකාවට ලෝක කුසලානයේ බලාපොරොත්තු යළි දැල්වූ චමරිගේ අවසන් ඕවරය(වීඩියෝ) 2025 ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී බංග්ලාදේශයට එරෙහිව ලකුණු 42 කට කඩුලු 4 ක් දවාගනිමින් ශ්‍රී ලංකා නායිකා චමරි
1 year ago Tags #ceylonwire පවිත්‍රාගේ-කෙහෙළියගේ-චන්නගේ කාලේ හොරකම් හංගන බවට අනිල් ජාසිංහට අසේල ගුණවර්ධනට චෝදනා | CIDයටත් පැමිණිල්ලක් හිටපු සෞඛ්‍ය ඇමැතිවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, චන්න ජයසුමන සහ කෙහෙළිය රඹුක්වැල්ල යන අයගේ පාලන කාලයේදී සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ සිදුවූ දූෂණ
1 year ago Tags #ceylonwire රුහුණේ වලියක් | 6ක් රෝහලේ | 20ක් පොලිසියේ රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමකින් සිසුන් හයදෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, සිද්ධිය
1 year ago Tags #ceylonwire ඉංජිනේරුවා සහ දොස්තර නෝනා | පානදුර පොලිසියට මිනිස්සුන්ගේ පෞද්ගලිකවත්වය විනාශ කරන්න ලයිෂන් දුන්නේ කවුද? පානදුර පොලිස් ස්ථානය තුළදී වෛද්‍යවරියකගෙන් සහ ඉංජිනේරුවෙකුගෙන් පොලිස් නිලධාරීන් ප්‍රශ්න කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල පුළුල් ලෙස සංසරණය වීමෙන්
1 year ago Tags #ceylonwire මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න – මහාචාර්ය ප්‍රතිභා රජයෙන් ඉල්ලයි මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සඳහා කෙටි කාලීන පදනමක් මත මරණ දඬුවම හෝ ඒ හා සමාන විකල්පයක් හඳුන්වාදීම පිළිබඳව රජය සලකා බැලිය