
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජපාන ඉතිහාසයේ පළමුවරට අද එරට අග්රාමාත්යධූරය සඳහා කාන්තාවක් තේරී පත්විය.
ඒ අනුව ජපානයේ පළමු අග්‍රාමාත්‍යවරිය ලෙස ඉතිහාසයට එක්වන්නේ සනේ තකයිචිගේ නමයි.
පාර්ලිමේන්තුවේ ආසන 465 කින් යුත් පහළ මන්ත්‍රී මණ්ඩලයෙන් බහුතර ඡන්ද 237 ක් දිනාගත් ඇය ඉහළ මන්ත්‍රී මණ්ඩලයෙන් ඡන්ද 125 ක් දිනාගත්තාය.
ඒ අනුව ඇය අද ජපානයේ අග්‍රාමාත්‍යවරිය ලෙස දිවුරුම්දීමට නියමිතය.
මෙම ඡන්ද විමසීම පැවැත්වුණේ, ඇගේ ලිබරල් ප්රජාතන්ත්රවාදී පක්ෂය ඊයේ දක්ෂිණාංශික ජපන් නවෝත්පාදන පක්ෂය සමඟ සන්ධානයකට එකඟවීමෙන් පසුවය.
තකයිචිගේ පක්ෂයේ අගමැති ෂිගෙරු ඉෂිබා පසුගිය මාසයේ ඉල්ලා අස්වීම නිවේදනය කළේය.
අග්රාමාත්යධූරය සඳහා ඇගේ නම යෝජනා කෙරුණේ ඉන් අනතුරුවය.
මාග්‍රට් තැචර් ආශ්වාදයක් ලෙස උපුටා දක්වන ඇය, දැඩි ලෙස ගතානුගතික චරිතයක් වන අතර, ජීවන වියදම සහ සංක්‍රමණ පිළිබඳව රට වඩ වඩාත් කනස්සල්ලට පත්ව සිටින අවස්ථාවක බලයට පැමිණේ.
ජපානය වර්තමානයේ උද්ධමනය සමඟ පොරබදමින් සිටින අතර, එය මහජන කෝපයට හේතු වී තිබේ.
අන්ත දක්ෂිණාංශික සැන්සයිටෝ පක්ෂය ඇතුළු විපක්ෂ කණ්ඩායම් සඳහා සහයෝගය වැඩි වැඩියෙන් ලබාදෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart