1 year ago Tags #ceylonwire මේ අවුරුද්දට කොමිසමට අල්ලස් පැමිණිලි 2,138ක් ලැබිලා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් සිදුකෙරෙන මෙහෙයුම් දැඩිවීමත් සමග මෙරට රාජ්‍ය සේවයේ පවතින දූෂණ අක්‍රමිකතා අනාවරණ වීම
1 year ago Tags #'Papa_Jake' දෙවැනි ලෝක යුද්ධයේ ප්‍රවීණයෙක් සහ ටික්ටොක් තරුවක් වූ ‘පපා ජේක්’ වයස අවුරුදු 102 දී මියයයි දෙවැනි ලෝක යුද සමයේ යුද ප්‍රවීණයකු වන, මිලියන ගණනක් තම කතාවලින් වසඟ කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ‘Papa Jake’ ලෙස ප්රකටව
1 year ago Tags #ceylonwire මාස 18කට පසු ලංකා ලුණු සමාගම හම්බන්තොට ලුණු නිෂ්පාදනය යළි අරඹයි අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් මාස 18ක අත්හිටුවීමකින් පසු ලංකා ලුණු සමාගම හම්බන්තොට ලුණු නිෂ්පාදනය නැවත ආරම්භ කර ඇති බව සභාපති
1 year ago Tags #ceylonwire ට්‍රම්ප් නිසා එලන් බිරිඳ පෝර්ටියා එක්ක අමෙරිකාවෙන් පිටවෙයි අමෙරිකාවේ ජනප්‍රිය ප්‍රහසන වැඩසටහන් ඉදිරිපත්කරන්නියක ලෙස සැළකෙන එලන් ඩිගනේස් එංගලන්තයේ පදිංචිවීමෙන් අනතුරුව පළමුවරට ප්‍රසිද්ධියේ පෙනීසිට තිබේ. ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවැනි වරටත්
1 year ago Tags #ceylonwire ඕස්ට්රේලියානුවෙක්ගේ කොටස් අයථා පරිහරණය – ගම්මන්පිලගේ නඩුවට යළි කැඳවයි ඕස්ට්‍රේලියානු ව්‍යාපාරිකයෙකුට අයත් රුපියල් මිලියන 20ක් වටිනා කොටස් ව්‍යාජ ලෙස පරිහරණය කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු අමාත්‍ය උදය
1 year ago Tags #ceylonwire හොර බ්‍රිතාන්‍ය පාස්පෝට් එකකින් යුරෝපයට පනින්න ගිය ඉරාන ජාතිකයෙක් කටුනායකදී අල්ලයි ව්‍යාජ බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් භාවිත කරමින් යුරෝපයට පළායෑමට උත්සාහ කරමින් සිටි 47 හැවිරිදි ඉරාන ජාතිකයකු බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට
1 year ago Tags #ceylonwire ආණ්ඩුව ‘තිරිසන්’ වැඩ කරන බවට අන්තරෙන් චෝදනා පක්ෂ නියෝජිතයන් විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයන් ලෙස යොදාගනිමින් අධ්‍යාපන ක්ෂේත්රයේ පෞද්ගලීකරණ සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා ශිෂ්‍ය ව්‍යාපාරය තුළ අවුල් සහගත තත්ත්වයක්
1 year ago Tags #ceylonwire ටියුබ් එකක මාළු අල්ලන්න ගිහිං පනහඩුව වැවට දෙන්නෙක් බිලි උඩවලව, පනහඩුව වැවේ මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයන් දෙදෙනකු දියේ ගිලී මියගොස් ඇති බව පොලිසිය පවසයි. ටයර් ටියුබයක් ආධාරකයක් ලෙස භාවිත
1 year ago Tags #17_කණුව පෙම්වතා බේරාගන්න ගිය තරුණිය වියානා ඇලේ සැඟවෙයි(වීඩියෝ) පය ලිස්සා ගිය තම පෙම්වතා බේරා ගැනීමට උත්සාහ කරමින් සිටියදී, මහියංගනය වියානා ඇලට වැටී ජලයටතරුණියක් අතුරුදහන් වී තිබේ. ඊයේ (20)
1 year ago Tags #ceylonwire කැරම් බෝඩ් කේස් එකට මහින්දානන්දට – නලින්ට ඇප ලැබෙයි මතභේදාත්මක කැරම් බෝඩ් ගනුදෙනුවට අදාළ තවත් නඩුවක් සම්බන්ධයෙන් අධිචෝදනා ගොනු කිරීමෙන් පසු, හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, ලංකා සතොස හිටපු