1 year ago Tags #ceylonwire රාජපක්ෂපුරේදී මාළිමා මන්ත්‍රීවරියගේ පියාට වෙඩි(වීඩියෝ) සීදූව, රාජපක්ෂපුර ප්‍රදේශයේ ඊයේ (21) සවස සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි. රාජපක්ෂපුර ප්‍රදේශයේ 12
1 year ago Tags #ceylonwire කෘමියොත් එක්ක ෆ්‍රයිඩ් රයිස් විකුණපු කොල්ලුපිටියේ හෝටලේකට දඩ කෘමීන්ගෙන් අපිරිසිදු වුණු ආහාර අලෙවි කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් කොල්ලුපිටියේ අවන්හල් හිමියකුට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම වීරසිංහ රුපියල් 75,000 ක
1 year ago Tags #ceylonwire 2025 වසරේ මේ දක්වා ආයෝජන මණ්ඩලය අලුත් ව්‍යාපෘති 57ක් අනුමත කරලා – ආයෝජනය ඩොලර් මිලියන 569ක් කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ විසින් 2025 ජනවාරි සිට ජුනි දක්වා ආයෝජන මණ්ඩලයේ කාර්ය සාධන වාර්තාව නිකුත්
1 year ago Tags #'කෝට්ටේ_රාජධානිය'_සංචාරක_මංපෙත ‘කෝට්ටේ රාජධානිය’ සංචාරක මංපෙත ලබන සතියේ දියත්කෙරේ ජුලි 27 වන දින පැවැත්වෙන ‘කෝට්ටේ රාජධානිය’ සංචාරක මංපෙත නිල වශයෙන් දියත්කිරීම රජය විසින් නිවේදනය කර තිබේ. සමාජ මාධ්‍ය ඔස්සේ
1 year ago Tags #ceylonwire රජයේ ආදායම් රැස් කිරීම වේගවත් වෙලා – මෙන්න දත්ත මැයි මාසයේදී රාජ්‍ය ආදායම් එකතු කිරීම රුපියල් බිලියන 486 ක් ලෙස වාර්තා වී ඇති අතර, ඒ අනුව මෙම වසරේ පළමු
1 year ago Tags #ceylonwire හොර වාහන කේස් එක – රෝහිතගේ දුවට-බෑණාට රට ගමන් තහනමක් පනවයි මතුගම මහේස්ත්‍රාත් අධිකරණය, හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ දියණියට සහ බෑණාට විදේශ ගමන් තහනමක් නිකුත් කර තිබේ. වලාන දූෂණ මර්දන ඒකකය
1 year ago Tags #ceylonwire මේ අවුරුද්දට කොමිසමට අල්ලස් පැමිණිලි 2,138ක් ලැබිලා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් සිදුකෙරෙන මෙහෙයුම් දැඩිවීමත් සමග මෙරට රාජ්‍ය සේවයේ පවතින දූෂණ අක්‍රමිකතා අනාවරණ වීම
1 year ago Tags #'Papa_Jake' දෙවැනි ලෝක යුද්ධයේ ප්‍රවීණයෙක් සහ ටික්ටොක් තරුවක් වූ ‘පපා ජේක්’ වයස අවුරුදු 102 දී මියයයි දෙවැනි ලෝක යුද සමයේ යුද ප්‍රවීණයකු වන, මිලියන ගණනක් තම කතාවලින් වසඟ කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ‘Papa Jake’ ලෙස ප්රකටව
1 year ago Tags #ceylonwire මාස 18කට පසු ලංකා ලුණු සමාගම හම්බන්තොට ලුණු නිෂ්පාදනය යළි අරඹයි අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් මාස 18ක අත්හිටුවීමකින් පසු ලංකා ලුණු සමාගම හම්බන්තොට ලුණු නිෂ්පාදනය නැවත ආරම්භ කර ඇති බව සභාපති
1 year ago Tags #ceylonwire ට්‍රම්ප් නිසා එලන් බිරිඳ පෝර්ටියා එක්ක අමෙරිකාවෙන් පිටවෙයි අමෙරිකාවේ ජනප්‍රිය ප්‍රහසන වැඩසටහන් ඉදිරිපත්කරන්නියක ලෙස සැළකෙන එලන් ඩිගනේස් එංගලන්තයේ පදිංචිවීමෙන් අනතුරුව පළමුවරට ප්‍රසිද්ධියේ පෙනීසිට තිබේ. ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවැනි වරටත්