1 year ago Tags #Aviyana ලංකාවේ පළමුවැනි තරු 7 හෝටලය 2025 එයි නකල්ස් කඳුවැටිය මධ්‍යයේ පිහිටි ශ්‍රී ලංකාවේ ප්‍රථම තරු හතේ සුඛෝපභෝගී හෝටලය ලබන වසරේ විවෘත කිරීමට සූදානම් බව Aviyana හෝටල් ප්‍රධානී
1 year ago Tags #ceylonwire පොල් හිඟයට රටින් පොල් ගේන විදිහක් හොයයි වෙළෙඳපොළේ පවතින පොල් හිඟයේ බර අවම කර ගැනීමේ අරමුණින් අපනයන කර්මාන්තය සඳහා පොල් ගෙඩි සහ පොල් කිරි ආනයනය කිරීමේ හැකියාව
1 year ago Tags #ceylonwire කොළඹට හිම වැටෙන්න පටන්ගනී එක්සෙල් වර්ල්ඩ් (Excel World’s Snow World) ඊයේ කොළඹ Excel World Entertainment Park හිදී මහජනතාව සඳහා විවෘත විය. මෙම හිම උත්සවය
1 year ago Tags #ceylonwire පොල් බෑයක් රු.120යි රට තුළ පවතින පොල් හිඟය හේතුවෙන් සම්පූර්ණ පොල් ගෙඩියක බෑයක් රුපියල් 100 සහ 120 අතර මිලකට මිලකට අලෙවි වන බව
1 year ago Tags #ceylonwire සතොස හරහා පොල් ගෙඩියක් රු.130ට දෙන බව ඇමති වසන්ත කියයි පොල් ගෙඩියක් රුපියල් 130ක මිලකට සතොස හරහා ලබාදීමට කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත
1 year ago Tags #ceylonwire පොළේ පොල් රු.200 පනී – දැන් තෝරන්න දෙන්නෙත් නැතිලු දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පොල් ගෙඩියක මිල රු. 200 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. වාර්තා පෙන්වා දෙන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ
1 year ago Tags #Amari_Colombo විනිල් මැණික් කොළඹ හදපු තරු පහේ ‘අමාරි’ හෝටලේ විවෘත කරයි අග්නිදිග ආසියාවේ ආගන්තුක සත්කාර ක්ෂේත්රයේ ප්‍රමුඛතම ආයතනයක් වන ONYX Hospitality Group විසින් Amari Colombo තරු පහේ හෝටලය අද විවෘත කළේය.
1 year ago Tags #ceylonwire ලාෆ්ස් ගෑස් ගැන රජය තීරණයක් ගන්න හදයි ගෑස් ආනයනය කර පාරිභෝගිකයන්ට සැපයීමට ලාෆ්ස් ගෑස් සමාගම කටයුතු නොකරන්නේ නම් රජය ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව වෙළඳ, වාණිජ, ආහාර
1 year ago Tags #ceylonwire පොළිය පහළට – ක්‍රෙඩිට් කාඩ් භාවිතය ඉහළට පහත වැටෙන පොළී අනුපාත මධ්‍යයේ පාරිභෝගික භාණ්ඩ වෙළෙන්දන් සමඟ දේශීය බැංකු ප්‍රවර්ධනය කිරීමත් සමඟ, ශ්‍රී ලංකාවේ නව සක්‍රීය ණයපත් මේ
1 year ago Tags #ceylonwire නාඩු මෙට්‍රික් ටොන් 70,000ක් රටින් ගෙන්නන්න කැබිනට් එක අනුමැතිය දෙයි නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000ක් ආනයනයට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. අමාත්‍ය මණ්ඩල රැස්වීම ඊයේ (25) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ