2 years ago Tags #ceylonwire 2027 වන විට මෙරට ඩිජිටල් ගනුදෙනුකරුවන් ගණන මිලියන 10ක් වනු ඇති බවට අනාවැකියක් ශ්‍රී ලංකාවේ මුළු ඩිජිටල් සිල්ලර ගෙවීම් ප්‍රමාණය 2022 මට්ටමට වඩා සියයට 128ක් ඉහළයමින් 2027 වසර වන විට රුපියල් ට්‍රිලියන 77.2කට
2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකාවට අපතේ යැවීමට කාලයක් නැහැ – නිර්මලා සිතාරාමන්(වීඩියෝ) ශ්‍රී ලංකාවට අපතේ යැවීමට කාලයක් නොමැති බවත්, මැදි ආදායම් රටක් බවට පත්ව තිබූ ශ්‍රී ලංකාව, මෑතකදී ඇතිවූ ආර්ථික අර්බුදයන්වලින් පසුබට
2 years ago Tags #ceylonwire අරක්කු හිඟයක් එයිද? – බදු පොලු තැබූ අරක්කු කොම්පැනි 05ක බලපත්‍ර අත්හිටුවයි හිඟ බදු නොගෙවීම හේතුවෙන් මත්පැන් නිෂ්පාදන සමාගම් පහක බලපත්‍ර අත්හිටුවා ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ
2 years ago Tags #ceylonwire පාරේ 150/-ට විකුණන තැඹිලි 100/-ට රට පටවයි පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරන ආකාරයට මෙරට තැඹිලි අපනයනය 2023 වර්ෂයේදී 117%කින් ඉහළ ගොස් තිබේ. වැවිලි භෝගයක් නොවුණත් ශ්‍රී ලංකාවේ
2 years ago Tags #ceylonwire මාස තුනකට පසුව ඩොලරයේ ඉහළම මිල අද මාස තුනකට පසුව එක්සත් ජනපද ඩොලරයේ ඉහළම මිල අද සටහන් විය. ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව
2 years ago Tags #ceylonwire ආණ්ඩුව පෙට්‍රල් 92 රු.10කින් අඩුකර අනිත් සියල්ලේ මිල වැඩිකරයි – දැන් පෙට්‍රල් ඩීසල් මිල සමානයි අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. මෙම
2 years ago Tags #ceylonwire රජයෙන් තවත් තෑග්ගක් – වැට් බද්දත් සියයට 18ට නග්ගයි 2024 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එකතු කළ අගය මත බද්ද (වැට්) සියයට 18ක් දක්වා වැඩිකිරීමට කැබිනට් මණ්ඩලය
2 years ago Tags #ceylonwire රජය සතු තවත් දේපලක් විකිණීමට තීරණය කරයි සිනෝ ලංකා (Sinolanka Hotels & Spa (Pvt) Ltd) සහ හෙලන්කෝ (Helanco Hotels & Spa (Pvt) Ltd) යන ආයතනවල මව් සමගම
2 years ago Tags #ceylonwire ළූණුවලට ඉන්දියාව ගැසූ බද්දෙන් අපේ ළූණු මිලත් නගීද ? මිල ස්ථාවර කිරීම සඳහාත් දේශීය වෙළෙඳ පොළ සඳහා ප්‍රමාණවත් සැපයුමක් ලබාගැනීම සඳහාත් අපනයනය කරන ලොකු ළූණු මෙට්‍රික් ටොන් එකකට ඩොලර්
2 years ago Tags #ceylonwire වාහන ආනයනය ගැන සළකා බලන්න විශේෂ කමිටුවක් වාහන ආනයනය සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කිරීම සඳහා ජනාධිපති කාර්යාලය විශේෂ කමිටුවක් පත් කර තිබේ. මෙම කමිටුව විසින් වාහනවල අවශ්‍යතාවය, මාර්ගවල