
අවුරුදු 10කට පසුව රනිල්ගේ සිහිනය සැබෑවෙයි – කුලියාපිටිය කාර් ෆැක්ටරිය ඡන්දෙට දවස් 3ක් තියෙද්දී විවෘත්ත වෙයි
මෙරට වාහන එකලස් කිරීමේ ක්ෂේත්රයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් කුලියාපිටිය වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි ප්රයිවට් ලිමිටඩ් (WAA) නවීන වාහන එකලස් කිරීමේ









