
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව, තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීම අභියෝගයට ලක්කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් මහතා විසින් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
එම පෙත්සමට අදාළව කොළඹ අගරදගුරු, මැල්කම් කාදිනල් රංජිත් අතිඋතුම් හිමිපාණන් විසින් අභියාචනාධිකරණය වෙත අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
කාදිනල් හිමිපාණන් සිය අතරමැදි පෙත්සම මඟින් අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ, සුරේෂ් සලේ විසින් ගොනුකර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට තමන් වහන්සේට අවසර ලබාදෙන ලෙසයි.
එමෙන්ම හිටපු බුද්ධි ප්‍රධානියා විසින් ඉදිරිපත් කර තිබෙන අදාළ පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන ලෙස ද කාදිනල් හිමිපාණන් අභියාචනාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart