
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දැනට ඉතිරි වී ඇති පාලම් 74ක ඉදිකිරීම් රාජ්‍ය සංවර්ධන හා ඉදිකිරීම් සංස්ථාව විසින් නැවත ආරම්භ කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ.
මහජනතාවට මුහුණ දීමට සිදුවන දුෂ්කරතා අවම කරමින් පාලම් ඉදිකිරීම් කඩිනමින් අවසන් කිරීම මෙම පියවරේ අරමුණයි.
ග්‍රාමීය පාලම් වැඩසටහන යටතේ රට පුරා පාලම් ඉදිකිරීම සඳහා රාජ්‍ය සංවර්ධන හා ඉදිකිරීම් සංස්ථාවට පාලම් ඉදිකිරීම් කොන්ත්‍රාත්තු 326ක් ප්රදානය කිරීම වෙනුවෙන් 2021 පෙබරවාරි 8 වැනිදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මුලින් අනුමැතිය ලබා දෙන ලදී.
2022 වර්ෂයේදී ඉදිකිරීම් ආරම්භ කර නොමැති පාලම් 184ක ඉදිකිරීම් නවතා දැමීමට තීරණය කර තිබේ.
ඉතිරි පාලම් 142න් පාලම් 45ක ඉදිකිරීම් දැනටමත් අවසන් කර ඇති බවට පෙනීගොස් ඇත.
තවත් පාලම් 23ක ඉදිකිරීම් මාර්ග සංවර්ධන අධිකාරියට පවරා ඇත.
මේ සඳහා යෝජනාව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart