
IMF එකෙන් ඩොලර් මිලියන 300ක් ඉල්ලන පාලකයෝ කිරි අල,තක්කාලි,පැපොල්,කොමඩු රටින් ගේන්න ඩොලර් මිලියන 295ක් වැයකරලා
අන්තර්ජාතික මූල්‍ය අරමුදලින්(IMF) ඩොලර් මිලියන 300 ක ණය වාරිකයක් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව, පසුගිය වසරේදී, මෙරට බහුලව වගාකෙරෙන කිරි අල, සුදු ළුණු, අල, තක්කාලි, පැපොල්,














