
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නිවාස සංකීර්ණයක ඇති නිවාස කිහිපයක් නීතිවිරෝධි අන්දමින් පුද්ගලයන් කිහිදෙනෙකුට ලබාදීම සම්බන්ධයෙන් නිර්දේශයක් නිකුත් කරමින් ලිපි නිකුත් කිරීමේ සිද්ධියක් පිළිබඳව හිටපු අගවිනිසුරුවරයකු හා නීතිපතිවරයකු වූ මොහාන් පීරිස්ගෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිෂන් සභාව පෙබරවාරි 16 දින ප්‍රකාශයක් ගෙන ඇති බව වාර්තා වේ.
එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට පෙබරවාරි 13 වැනි දින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනීසිටින ලෙස දැනුම් දී තිබුණු නමුත්, තමන් කාලයක් තිස්සේ සැලසුම් කළ සිංගප්පූරු සංචාරයකට නිරත වීමට ඇති බැවින් ඒ සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස ඔහු කොමිෂන් සභාව වෙත ලිඛිතව දැනුම් දී තිබේ.
මොහෙන් පීරිස් ව සහ ගෝඨාභය රාජපක්ෂව මෙසේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා ඇත්තේ, ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන කාලය තුළදී කොළඹට ආසන්න ප්‍රදේශයක නිවාස සංකීරණයක නිවාස ගණනාවක් නිත්‍යානූකූල නොවන ආකාරයෙන් පුද්ගලයන් කිහිපදෙනකුට ලබා දීමට ලිපි නිකුත්කිරීමට අදාළව සිදුකරන විමර්ශනයක් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීම සඳහාය.(අනිද්දා පුවත්පත)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart