September 2, 2025

මහජනතාවට පැමිණිලි ඉදිරිපත් කිරීම පහසු කිරීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නව WhatsApp ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දී ඇත.

මහජනතාවට දැන් 0777771954 අංකය භාවිත කර WhatsApp හරහා අල්ලස් හෝ දූෂණ සිදුවීම් වාර්තා කළ හැකිය.