
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නව හැවිරිදි දැරියක් අපයෝජනයට ලක්කළ පුද්ගලයකු හිරණ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 60 හැවිරිදි පානදුර, හොරණ පාර ප්‍රදේශයේ පදිංචිකරුවකු බව වාර්තා වේ.
සැකකරු අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකිරීමේදී කිරීමේ දී අනාවරණය වී ඇත්තේ සැකකරු දැරියගේ මිත්තණියගේ අනියම් පුරුෂයා බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart