
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දීය රජයේ මූල්‍ය ආධාර යටතේ පුත්තලම මූලික රෝහලේ මහල් හයකින් යුතු ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
යෝජිත ගොඩනැගිල්ලේ පළමු මහල් තුන ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 600ක ප්‍රදානයක් ලබා දීමට ඉන්දීය රජය එකඟ වී ඇති අතර, එහි හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකයක් ස්ථාපිත කිරීමට නියමිතය.
වර්ග මීටර් 8,640ක සම්පූර්ණ බිම් ප්‍රමාණයකින් යුත් මෙම නව ගොඩනැගිල්ල වසර හතරක් ඇතුළත ඉදිකර අවසන් කිරීමට සැලසුම් කර ඇත.
මෙම නව පහසුකම යටතේ සායන, කෙටිකාලීන නේවාසික ප්‍රතිකාර ඒකකයක්, ලේ බැංකුවක් මෙන්ම රෝග විනිශ්චය සහ රසායනාගාර පහසුකම් ද ස්ථාපිත කෙරේ.
අදාළ ප්රදානය ලබා ගැනීම සඳහා ඉන්දීය රජය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart