
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යාන්ත්‍රික ඉංජිනේරුවරයකු ලෙස කටයුතු කළ බිංගිරියේ පදිංචිව සිටි සමන් විජේසිරි නැමැත්තා ඝාතනය කර ඔහුගේ දේපළ භුක්ති විඳිමින් සිටි බව කියන ආයෝජන මණ්ඩලයේ හිටපු සහකාර අධ්‍යක්ෂක සහ ව්‍යාපාරිකයකු නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
2018-10-13 දින මෙම ඉංජිනේරුවරයා සැලසුම් සහගත ලෙස ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.
ඔහු ඝාතනය කිරීමෙන් පසු ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සැකකරුවන් විසින් සකසා දේපළ භුක්ති විඳ ඇති බවට ලද පැමිණිල්ලක් මත විමර්ශන සිදුකර මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලිසිය සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart