Don't miss the latest news and updates.
Would you like to join our growing team?
[email protected]
Type and hit enter
ශ්‍රී ලංකා විස්සයි20 ක්‍රිකට් සංචිතයට ආරක්‍ෂක පියවරක් ලෙස තුන්ඉරියව් ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් කැඳවා තිබේ.
මෙම තීරණය ගෙන ඇත්තේ වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු උණ රෝගයකින් පෙළීම නිසා ඉදිරි තරඟ සඳහා ඔහුගේ සහභාගීත්වය සැකසහිත වීම හේතුවෙනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart