
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් විශාලතම කිරිබත සකස් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ලබන 14 වැනිදා වැලිකඩ බන්ධනාගාර මුලුතැන්ගෙහි එම කිරිබත පිළියෙල කිරීමට සැලසුම් කර ඇත.
එම සකස් කිරීමට බන්ධනාගාර රැඳවියන් හතළිස් දෙනෙකු පමණ එක්කර ගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
ඔවුන් එක්ව හාල් කිලෝ 700ක කිරිබතක් සකස් කරනු ලැබේ.
ඒ වැලිකඩ බන්ධනාගාරය, වැලිකඩ බන්ධනාගාර රෝහල සහ වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ රදවා සිටින රැඳවියන් වෙනුවෙනි .
ඊයේ (06) වන විට එම අංශ තුවෙහි රඳවා ඇති මුළු රැඳවියන් සංඛ්‍යාව 4,064කි.
මේ අතර වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් වෙනුවෙන් වූ අවුරුදු උත්සවය අද (07) පැවැත්වේ. ඒ වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේදීය.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart