
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්සත් ජනපද රජය ගුවන් යානා ඉන්ධන පිරවුම් රථ දෙකක් පිරිනමා තිබේ.
ඉහළ වටිනාකමක් ඇති මෙම පරිත්‍යාගය දෙරට අතර ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාවයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.
නොමිලේ ලබා දුන් මෙම ඉන්ධන පිරවුම්හල් ඊයේ නිල වශයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට භාර දෙන ලදී.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මේ සම්බන්ධයෙන් දැක්වූ දායකත්වයට එක්සත් ජනපද රජයට සහ එක්සත් ජනපද තානාපති කාර්යාලයට සිය කෘතඥතාව පළ කරන බවයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙහෙයුම් හැකියාවන් වැඩි දියුණු කිරීම සඳහා මෙම පරිත්‍යාගය වටිනා සහයෝගයක් බව ද ගුවන් හමුදාව පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart