
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බංග්ලාදේශ ක්රිකට් ක්රීඩක ෂකීබ් අල් හසන් අගමැතිනි ෂීක් හසීනාගේ පාලක පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කර තිබේ.
එම නිසාවෙන්, ඔහුට ක්රිකට් ක්රීඩාවෙන් තාවකාලික නිවාඩුවක් ගැනීමට සිදු වී ඇත.
හසීනාගේ ධූර කාලය තුළ, බංග්ලාදේශයේ ආකර්ෂණීය ආර්ථික වර්ධනයක් ඇති කිරීම අරමුණ බව ෂකීබ් පවසයි.
“මම හිතන්නේ ෂීක් හසීනා ලෝකයේ ආදර්ශමත් කෙනෙක් කියලා. විශේෂයෙන්ම අපේ වගේ ප්රශ්න ගොඩක් තියෙන රටක” යනුවෙන්ද ඔහු වැඩිදුරටත් සදහන් කර තිබේ.
තමන් අවධානය යොමුකරන්නේ, වර්තමාන අපේක්ෂාවන් කෙරෙහි මිස ‘අනාගත සිහින’ ගැන නොවන බවද හෙතෙම පවසා ඇත.
ඔහු නව අභියෝගයකට සූදානම් බව පවසමින්, අපේක්ෂකයකු ලෙස ඔහුට ඡන්දය දීමට ජනතාව දිරිමත් කිරීම බලාපොරොත්තුව වන බව ෂකීබ් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart