
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රථ වාහන මාර්ග නීති උල්ලංඝණය වූ අවස්ථාවලදී අධිකරණයට ඉදිරිපත් නොකරන වැරදි සඳහා අයකෙරෙන දඩ මුදල් එකතු කිරීමේ ක්‍රමවේදය සහ රියදුරු අවාසි සහගත ලකුණු ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිණිස ඒකාබද්ධ ඉලෙක්ට්‍රොනික විසඳුමක් හඳුන්වාදීම සඳහා සුදුසු සැපයුම්කරුවෙකු තෝරා ගැනීම පිණිස ද්විත්ව කවර ක්‍රමය යටතේ යෝජනා කැඳවා ඇත.
ඒ සඳහා ලංසුකරුවන් 09 දෙනෙකු විසින් යෝජනා ඉදිරිපත් කර තිබේ.
කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය මත පදනම්ව අදාළ ප්‍රසම්පාදනය Millenium I.T.E.S.P (Pvt) Ltd. and Metropolitan Technologies (Pvt) Ltd. Joint Venture වෙත ප්‍රදානය කිරීම පිණිස ප්‍රවාහන හා මහාමාර්ග ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart