December 30, 2024

ආහාර ද්‍රව්‍ය ප්‍රචාරණය සඳහා වයස අවුරුදු 12 ට අඩු ළමුන් යොදාගැනීම තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ අත්සනින් 2025 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.