
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තැපැල් ඡන්දය සලකුණු කළ පත්‍රිකාව, ඡායාරූපගත කළ විදුහල්පතිවරයකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, මුලතිව් ප්‍රදේශයේදී ය.
පසුගිය 6 වැනිදා මුලතිව් කලාප අධ්‍යාපන කාර්යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී ඔහු ඡන්දය සලකුණු කර, එය ඡායාරූප ගතකර තිබිණි.
එය දුටු ඡන්ද මධ්‍යස්ථාන අධීක්ෂණ නිලධාරියකු කළ පැමිණිල්ලකට අනුව ඊයේ (07) පස්වරුවේ ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා, එම ඡන්ද මධ්‍යස්ථානයේම, සහකාර තේරීම් භාර නිලධාරියකු ලෙස කටයුතු කළ අයෙකි.
පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි සැකකරු, පොලිස් ඇප මත මුදාහැර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart