
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමග සාකච්ඡාවක් පවත්වා ඇත.
එහිදී ඉන්ධන බෙදුම්කරුවන්ගේ අලෙවි මුදල් පිළිබඳව ක්‍රියාත්මක වන නඩු කටයුතු සමථයකට පත්කර ගැනීම, නව ඉන්ධන හල් ඉදිකිරීමේ කටයුත, ලිහිසි තෙල් අලෙවිය කිරීම සම්බන්ධයෙන් කරුණු දැනුවත් කර තිබේ.
සියලුම ඉන්ධන හල් සදහා ස්වයංක්‍රීය පොම්ප සහ තොග ලබාගැනීමේ උපකරණ සවිකිරීමට සහ එළඹෙන වසරේ සිට දෛනිකව ස්වයංක්‍රියව ඉන්ධන මිල සංශෝධනයට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන්ද මෙහිදී ඔවුන් දැනුවත් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශ කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart