1 year ago Tags #ceylonwire නිෂ්පාදනය ඉහල නංවන්නේ නැතුව ආර්ථිකය වර්ධනය වෙන්නේ නෑ – රවී කරුණානායක රටේ ආර්ථිකය නගාසිටුවීමට නම් සිදු කළ යුත්තේ ඵලදායීතාව නංවාලීම බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක
1 year ago Tags #ceylonwire භූමිදාන ගැටළු ගැන මුස්ලිම් ප්‍රජාව ඇමැති විජිතත් එක්ක කතාකරයි මෙරට මුස්ලිම් ප්‍රජාව මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ මුස්ලිම් සිවිල් සමාජ
1 year ago Tags #ceylonwire ජාතික රෝහලේ සේවකයෙක්ගේ යතුරුපැදියක තිබී T56 උණ්ඩ හමුවේ කොළඹ ජාතික රෝහලේ නවතා තිබූ යතුරුපැදියක් තුළ සඟවා තිබූ උණ්ඩ පොලිසිය විසින් සොයාගෙන ඇති අතර, රෝහලේ සුළු සේවකයෙකුට එම යතුරුපැදිය
1 year ago Tags #ceylonwire පාසල් දරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා ඒ සහ බී වේගයෙන් පැතිරෙයි මෙරට තුළ පැතිරයන ඉන්ෆ්ලුවෙන්සා ඒ සහ බී ආසාදනවල සැලකිය යුතු ඉහළ යාමක් පිළිබඳව සෞඛ්‍ය නිලධාරීන් අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති
1 year ago Tags #ceylonwire අයිස්ලන්තයෙන් පළමුවරට මදුරුවෙක් සොයාගනී වසන්ත සමයේදී වාර්තාගත උණුසුමක් වාර්තා විමෙන් අනතුරුව අයිස්ලන්තයෙන් පළමු වරට මදුරුවන් කිහිපදෙනෙකු සොයාගෙන ඇතැයි වාර්තා වේ. පර්යේෂක බ්ජෝර්න් හ්ජල්ටසන් පසුගිය
1 year ago Tags #ceylonwire උතුර-නැගෙනහිර පළාත්වල හමුදාව පාලනය කළ ඉඩම් අක්කර 650ක් පෙර අයිතිකරුවන්ට නිදහස් කෙරේ(වීඩියෝ) උතුර නැගෙනහිර පළාත්වල වසර ගණනාවක් තිස්සේ හමුදාව විසින් පාලනය කරන ලද ඉඩම් අක්කර 672ක් පමණ ඒවායේ පෙර හිමිකරුවන්ට නිදහස් කර
1 year ago Tags #ceylonwire සයිබර් අපරාධවලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියට අත්සන් කරන්න ශ්‍රී ලංකාව තීරණය කරයි සයිබර් අපරාධවලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය (UNCC) 2024 දෙසැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ මහ සභාවේ 55 වන පූර්ණ සැසියේදී සම්මත කරන
1 year ago Tags #2026 2026 සිට සියලුම මොන්ටිසොරිවලට එකම විෂය මාලාවක් 2026 වසරේ සිට සියලුම පෙර පාසල් සඳහා දීපව්‍යාප්ත එක් විෂය මාලාවක් හඳුන්වාදෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. පාර්ලිමේන්තුවේ පැවැති
1 year ago Tags #'ශ්‍රී_ලාංකික_දිනය ජනපති යෝජනා කළ ලංකාවේ පළමු ‘ශ්‍රී ලාංකික දිනය’ දෙසැම්බර් මස 12-13-14 කොළඹදී සැමරේ ප්‍රජාවන් අතර අවබෝධය වර්ධනය කරමින් සංහිඳියාවෙන් යුත් ශ්‍රී ලංකාවක් බිහිකිරීම යන දැක්ම පෙරදැරිව ‘ශ්‍රී ලාංකික දිනය’ ලෙස ජාතික වැඩසටහනක් පැවැත්වීමට
1 year ago Tags #ceylonwire තලවිලදී බීඩි කොළ කිලෝ 1416ක් නාවික හමුදාවෙන් අල්ලයි නාවික හමුදාව විසින් 2020 ඔක්තෝබර් 21 වැනි දින කල්පිටිය, තලවිල මුහුදු ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී නීතිවිරෝධී ලෙස ගෙනඑන ලද