1 month ago Tags #ceylonwire මුදල් මුද්‍රණය කර ඩොලර් මිලදී ගැනීමෙන් සුළු හා මාධ්‍යම ව්‍යවසායන්ට දැඩි බලපෑමකට – රවී කරුණානායක මහ බැංකුව අලුතින් මුද්‍රණය කරන ලද ශ්‍රී ලංකා රුපියල් යොදා ගනිමින් වාණිජ බැංකුවලින් අතිරික්ත ඩොලර් මිලදී ගැනීමට කටයුතු කරන බව
1 month ago Tags #ceylonwire ඉස්කෝලෙන් පස්සේ කෙලින්ම ත්‍රීවීල් පාරට දාන කාලේ ඉවරයි| ත්‍රීවීල් එලවන්න අඩුම වයස අවුරුදු 40 කරන්න සූදානමක් ත්‍රිරෝද රථ සේවාව සඳහා රියදුරකු ලෙස එක්වීමට තිබිය යුතු අවම වයස් සීමාව අවුරුදු 40 දක්වා ඉහළ නැංවීමට රජය අවධානය යොමු
1 month ago Tags #ceylonwire ගලහා හන්දියේ කානුවකින් පේරාදෙණිය සරසවියට ආ ‘හාමිනේ’ සුනඛ ජීවිත 100කට වඩා බේරගෙන| සැමගේ ආචාරය මැද අවසන් ගමන් යයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ අභිමානය සහ ආදරය දිනා සිටි, වසර 13ක් පුරා එහි නිල නොවන සාමාජිකාවක ලෙස සිටි ‘පේරාදෙණියේ
1 month ago Tags #ceylonwire ශ්‍රී ලාංකිකයන් ඉන්දියාව ගැන දක්වන ඉහළ ප්‍රසාදය ගැන ජයිශංකර් සංවේදී වෙයි පිව් පර්යේෂණ මධ්‍යස්ථානයේ මත විමසුම අනුව ශ්‍රී ලාංකිකයන්ගෙන් 79%ක් ඉන්දියාව යහපත් ලෙස සළකන බවට හෙළිව තිබීම මගින් තමන් වඩාත් සංවේදී
1 month ago Tags #ceylonwire පානදුරෙන් බැහැලා කෙලින්ම ඉලෙක්ට්‍රික් ට්‍රේන් එකෙන් කොළඹට| මරදානෙන් පටන් ගන්න අලුත් විදුලි දුම්රිය සේවයේ වැඩ ලබන වසරේ සිට කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ආවරණය වන පරිදි නව විදුලි දුම්රිය ව්‍යාපෘතියක වැඩකටයුතු ලබන වසරේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව
1 month ago Tags #ceylonwire ටැක්ස් හොරු අල්ලන්න IRD එක ඩිජිටල් දැලක් දායි|ජූලි 01 ඉඳන් විදේශීය ඩිජිටල් සමාගම්වලටත් VAT බද්ද අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) මධ්‍යකාලීන ආදායම් උපායමාර්ගයට අනුකූලව ශ්‍රී ලංකාවේ බදු පරිපාලන පද්ධතිය දැවැන්ත ඩිජිටල් ප්‍රතිසංස්කරණයකට ලක්කරමින් පවතී. සාම්ප්‍රදායික බදු
1 month ago Tags #ceylonwire විමල්, ගම්මන්පිල, සුගීශ්වර සහ දිලිත් ඇතුළු පිරිසකට වැඩ වරදීද ? | මහේස්ත්‍රාත් අධිකරණයෙන් අභියාචනාධිකරණයට දැනුම්දීමක් ජාතික බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේට එරෙහි අධිකරණ ක්‍රියාවලිය විවේචනය වන අයුරින් ප්‍රසිද්ධියේ අදහස් පළ කිරීමෙන් විමල් වීරවංශ, සුගීෂ්වර
1 month ago Tags #ceylonwire වැඩි ගණනට බඩු විකුණූ යාපනයේ කඩ තුනකට වැඩ වරදී| යාපනය මහේස්ත්‍රාත් අධිකරණයෙන් දැවැන්ත දඩයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් සිදුකරන ලද වැටලීම්වලින් අනතුරුව, නියමිත උපරිම සිල්ලර මිලට සහ සටහන් කර ඇති මිල
1 month ago Tags #ceylonwire ජපානය සෙලවෙයි|37ක් රෝහලේ ජපානයේ ටෝකියෝ අගනුවර ආසන්න ප්‍රදේශයක අද අලුයම රිච්ටර් මාපකයේ 5.9ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදුවී තිබේ. මෙයින් පුද්ගලයින් අවම වශයෙන් 37
1 month ago Tags #ceylonwire IMF ඇගයීමට රජය මුහුණ දෙන්නේ දැඩි අවදානමක සිටයි | සමාජ නොසන්සුන්තාවක් ගැන රවීගෙන් අනතුරු ඇඟවීමක් ජාතික ජන බලවේගය රජය ලබන මස පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ඇගයීමට මුහුණ දීමට සූදානම් වන්නේ දැඩි අවදානම් සහගත තත්ත්වයක සිට