11 months ago Tags #ceylonwire පද්මේ එක්ක සෙට්වෙච්ච පොලිසියේ SI කෙනෙක් CID එකට මාට්ටු ගම්පහ අපරාධ විමර්ශන ඒකකයට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයකු පාතාල නායක කෙහෙල්බද්දර පද්මේ සමඟ සබඳතා පැවැත්වූ බවට චෝදනා එල්ල වී ඇති
11 months ago Tags #ceylonwire පොහොට්ටුවේ මනම්පේරි තවමත් හැංගිලා – වාහනේ ගැරෙජ් එකේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයන පසුගිය පළාත් සභා මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අඟුණුකොළපැලැස්ස ප්‍රාදේශීය සභාවට තරග කළ
11 months ago Tags #'මහසිලු' ඔක්කම්පිටියේ ‘මහසිලු’ගේ සිරුර කුඹුරකින් හමුවේ බුත්තල සහ ඔක්කම්පිටිය යන ප්‍රදේශවල සැරිසරමින් සිටි ‘මහසිලු’ නම් ඇතෙක්ගේ මළසිරුර අද (11) උදෑසන ඔක්කම්පිටිය ඉලුක්පිටියේ කුඹුරක තිබී සොයාගෙන තිබේ.
11 months ago Tags #AIgov.lk බැංකු කාඩ්වලින් බස් ගාස්තු ගෙවන්න අලුත් ක්‍රමයක් ඉක්මණින් AIgov.lk නමින් නව කෘත්‍රිම බුද්ධි වෙබ් අඩවියක් සහ බැංකු කාඩ්පත් භාවිතයෙන් මගීන්ට බස් ගාස්තු ගෙවීමට හැකි ක්‍රමයක් හඳුන්වා දෙන බව
11 months ago Tags #ceylonwire බලංගොඩදී බස් තුනක් එකට ගැටේ අද (11) උදෑසන 6:15ට පමණ බලංගොඩ මාදොල ප්‍රදේශයේදී බස් රථ තුනක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවී ඇති බව වාර්තා වේ. වාර්තාවලට
11 months ago Tags #'වනාතේ_බිම්සර' කොල්ලුපිටියේ නයිට් ක්ලබ් එක ළඟින් අල්ලපු T56 පිටුපස ලොකු කතාවක් – දැනට 5ක් අල්ලලා කොල්ලුපිටියේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ආරක්ෂකයෙක් ලෙස සේවයේ නිරතව සිටින බොරැල්ල, වනාතමුල්ලේ දුමින්දගේ ගෝලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සූදානමින් රැගෙන
11 months ago Tags #ceylonwire සජබ සභාවේ වැඩ කඩාකප්පල් කරයි-කථානායක පාර්ලිමේන්තුව කල් තියයි සභාව තුළ උද්ගත වූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් අද පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තැබීමට කථානායක ජගත් වික්‍රමරත්න පියවර ගත්තේය. ආරක්ෂක නියෝජ්‍ය
11 months ago Tags #ceylonwire සිරිසේන නිල නිවෙසින් පිටව යයි 2025 අංක 18 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත බලාත්මක කිරීමත් සමඟ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඔහු රැඳී සිටි කොළඹ,
11 months ago Tags #ceylonwire රාජ්‍ය සේවයේ වැඩිම ලෙඩ්ඩු පොලිසියේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නව වැඩපිළිවෙලක් යටතේ රාජ්‍ය ආයතන කාර්ය මණ්ඩල සහ එම පවුල්වල සාමාජිකයින්ගේ සුවතාවය වෙනුවෙන් පවත්වනු ලබන
11 months ago Tags #ceylonwire එජාප සමුළුව කල්දමන්න ඇත්ත හේතුව රවී කියයි එක්සත් ජාතික පක්ෂය විසින් කැඳවා තිබූ විපක්ෂයේ සමුළුව කල් දැමීමට හේතුව සම්බන්ධයෙන් එම පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී