10 months ago Tags #ceylonwire UNP ලලනාවන්ට රනිල්ගෙන් විශේෂ වැඩමුළුවක් එක්සත් ජාතික පක්ෂයේ කාන්තා දේශපාලන අංශය වන ‘එක්සත් ලක් වනිතා පෙරමුණ’ සඳහා විශේෂ වැඩමුළුවක් ඊයේ උදෑසන සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි.
10 months ago Tags #ceylonwire දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර වයස අවුරුදු 62 දී අභාවප්‍රාප්ත විය. ප්‍රවීණ රාජ්‍ය පරිපාලකයකු සහ හිටපු ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරියකු වන
10 months ago Tags #ceylonwire ඖෂධ 350කට උපරිම සිල්ලර මිලක් – වැඩියෙන් අය කළොත් පැමිණිලි කරන්න ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ඖෂධ 350ක උපරිම සිල්ලර මිල ප්‍රකාශයට පත් කර තිබේ. මෙම නිෂ්පාදන වැඩි මිලට අලෙවි කරන
10 months ago Tags #ceylonwire රනිල්ගේ කේස් එක හොයන්න CID ටීම් එකක් එංගලන්තයට යයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය විසින් යවන ලදැයි කියන ආරාධනා පත්‍රයේ සත්‍යතාව පරීක්ෂා කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ
11 months ago Tags #ceylonwire වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට ගත් තීරණය ප්‍රශංසනීයයි – රවී රජයට හොඳ කියයි 2026 අයවැය යෝජනාවලිය මගින් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට ගත් තීරණය ප්‍රශංසනීය බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු
11 months ago Tags #ceylonwire තායිවානය නිසා චීනය සහ ජපානය හැප්පෙයි ජපාන අග්‍රාමාත්‍ය සනායි තකයිචි තායිවානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් හමුවේ චීනය සහ ජපානය අතර අර්බුධයක් මතුවෙමින් පවතී. විදෙස් මාධ්‍ය පැවසුවේ එය
11 months ago Tags #ceylonwire ඉන්දු – රුසියානු විදේශ අමාත්‍යවරුන් අතර හමුවක් රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් සහ ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් අතර හමුවක් නොවැම්බර් 17 වන දින මොස්කව්හිදී සිදුවන බව
11 months ago Tags #ceylonwire පාකිස්තානයේ පාසල් නොයන ළමුන් මිලියන 25 ක් පාකිස්තානය පුරා ළමුන් මිලියන 25 කට වැඩි පිරිසක් දැනට පාසල් නොයන අතර, ඔවුන්ගෙන් මිලියන 20 ක් කිසිදා පාසල් ගොස් නොමැති
11 months ago Tags #ceylonwire ණය දෙන බව රජය කිව්වත් බැංකු කියන්නේ වෙන කතාවක්ලු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට මිලියන 50 දක්වා ණය පහසුකම් ලබාදෙන බව ආණ්ඩුව පැවසුව ද එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් රටට පැහැදිලි
11 months ago Tags #ceylonwire IMF එකත් එක්ක ගනුදෙනු කරන වැඩේ සම්පුර්ණයෙන්ම මහබැංකු අධිපතිට බාරදීලාලු ජාත්‍යන්තර මූල්‍ය ආයතන කුමන යෝජනා සහ කොන්දේසි ඉදිරිපත් කළ ද රජයක් ලෙස සිදු කළ යුතු වන්නේ නිවැරදි දේ පමණක් බව